The truth behind the දන්නෝ බුඳුන්ගේ....!

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ehema kiwwata hari yanne na ban. mokak hari pothak hari recommened karapan poddak balaganna. umbe kiyana eka hoyanna mehe samanya bouddayo naha machan.

    අදහස් කලේ සාමාන්‍ය බෞද්ධයෙක් දැනගත යුතු දේවල්..
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    matath kawda ekek rep deela ban. ane manda amuthu jokiyo inne dan.
    reputation_neg.gif
    The truth behind the... 02-08-2016 02:56 AM kunu harupa kiyanna epa ube demaw piyantath hena gahanawa ube awalam wada nisa


    මූනට කියන්න කොන්ද පන නැද්ද අවජාතකයො ?
    හැම වෙලේම කුණුහරප කියන්නෙ නෑ කියන්න ඕන වෙලාවට කියනව..
    ප්‍රශ්නයක් තියනව නම් අම්ම එවපන් තේරුම් කරල දෙන්න
     
    • Like
    Reactions: Rovin

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    umbeda boss mata negative rep dunne?
    mata umbeta rep denna ba ban. spread karanna one lu.
    anyhow mata rep wadak na ban.
    hangi hora shot eke dena un thamay allanne naththe.

    707-2016.02.08-03.34.05.jpg


    edit : මම හිතුව මම කැපුව කියල කිව්ව කියල..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    umbeda boss mata negative rep dunne?
    mata umbeta rep denna ba ban. spread karanna one lu.
    anyhow mata rep wadak na ban.
    hangi hora shot eke dena un thamay allanne naththe.

    උබද බොස් මට negative රෙප් දුන්නෙ කියල මගෙන් ද අහන්නේ ?

    දැන් මම dan harida කියල rep+ දුන්නේ ඔය screen ෂොට් එකක් දාල..

    මොකද්ද උබ අහන්නේ ?
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මේක මගෙ අදහස පොන්ස් තොට සිංහල බැරිද ?

    මගෙ බෞද්ධ කම කතා කරන්න තෝ මොකෙක් ද ?
    එදා ඉදන් තෝ දාන පොන්න පොස්ට් මම දැකල තියනව..




    එහෙ මෙහෙ පාවි පාවී අතරමන් ඉන්න ලාමක පොන්සියෙක් නෙ උබ..
    තෝ කොහොමද අනික් උන්ගෙ බෞද්ධ කම ප්‍රශ්න කරන්නෙ..
    අඩුම තරමේ බුද්දහගමේ බේසික් වත් දන්නවද දන්නෙ නෑ..

    Thamuse nam maha cheethyak oyy.. mona balika ekatada school giye..
    jeewithayak nedda.. eka ekage parana post hoya hoya quote karanne..
    heh maha loku baudhdhaya..
    ara kiwwa wage budhdhagame basics monawada?
    budhdhagame basics walata thiyanawada danno budhunge sinduwe thalaya wenas karanna epa kiyala..
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ඔපෙරා යනු තවත් සංගීත ශයිලියකි ..සංගීතයට ආගම් ජාති බේද නැත ..ගොන් පාර්ට් අන්තවාදී ගෝත්‍රික රැල තරම් උගත් බුද්ධිමත් පිරිසක් ලංකාවේ නැත .උන් කියන සියලු දේ හරිය .එය එසේ පිලි ගත්තේ නැත්තම් ඔබේ අම්මා බඩුවකි ... #$%%^ beeep..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    there's no argument here about her talent. she's obviously very talented. problem here is she picked the wrong song to sing at the wrong occasion. music has no lanugage or religion but before singing this kind of song on srilankan tv she should have thought twice as this song is heartfelt by sri lankans for many decades. i dont see any difference between what she did and what Iraj does by taking old songs and remixing them and ruining them. and i also dont see an point in scolding her and tarnishing her reputation as simply she did what she was told to do.
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    [argument open for smart person only]

    Not sure how you are going to measure that.

    Anyway this is not about her talent. If organizers wanted to show her and her teams talent, then they should have organized an opera concert.

    You can not see the political motivation behind of this event. That's why you and others try to find about every minor detail of the artist and the history of the song and etc.
    You will keep telling people that she is a prestigious person, the song is copied from somewhere and etc. But that is not the important thing.

    What you don't see is that what those people who organized and approved this event tried to achieve by presenting this on the independence day and telecasting on a government channel.

    You can not expect sinhala buddhists will enjoy opera on an independence day, specially when popular songs they used to listen on wesak or a poya day in an opera style.

    This government is nothing but a bunch of loosers trying to divide people more and more on race, religion and etc. See the Elakiri now, people are starting heated arguments on religion now.

    So don't get distracted, Let's talk about ETCA and other things. :)

    100% agreed with you..Comment of the day.:yes::yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උපුටා ගැනීමකි........... මුල් අයිතිකරුට ප්‍රණාමය........
    ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර කීර්තියට පත් පට්ට පොරක් ලංකාවේ උත්සවයකට සිය දායකත්වය ලබාදීමට පැමිනි අවස්ථාවකි..
    ඒ අන් කිසිවක් නොව වෙසක් බැති ගී උත්සවයකි..
    වෙසක් බැති ගී උත්සවයේ පෙර පුහුණුවීම් අතරතුර...
    ගායක පිරිස -
    දන්නෝ බුදුන්ගේ.. ශ්‍රී ධර්මස්කන්ධා..
    පේවී රකිති සොඳ.. සීලේ නිබන්දා...
    පොර -
    හෝව් හෝව්.. මොකද්ද යකෝ හැමදාම එකම හුචක්කුව තමා.. තොපිනම් ලිඳේ ඉන්න ගෙම්බො.. සංගීතය කියන්නෙ ඕකද.. ඒක විශ්ව භාශාවක්.. මේ කෙහෙල්මල් දූපත ඇතුලෙම හිරවෙලා ඉදල තොපේ මොළ කුරුවල් වෙලා.. ඕක තමා දූපත් මානසිකත්වය.. එලියට ගිහින් බලාපල්ල විශ්ව සංගීතය කියන්නෙ මොකද්ද කියල..
    ගායක පිරිස - ඉතින් දැන් අපි මොකද්ද කරන්න ඕනෙ..??
    පොර -
    මේව හැමදාම එකම විදියට කරල බෑ.. මිනිස්සුන්ගෙ ශ්‍රද්ධාව වැඩි වෙලා මෙව්ව එකක් මතු වෙන්න මේක වෙනස් කරන්න ඕනෙ..
    හරි දැන් අපි විශ්ව සංගීතය මේකට සෙට් කරමු..
    මුලින් Rap.. මැද Pop.. අග Rock.. අහන් ඉන්න මිනිස්සුන්ට නින්ද යාගෙන වගෙ එනවනම් පස්සෙ Opera.. ඕකේ...!!!
    ඔන්න මන් කියන විදියට කියමු..
    දන්නො.. දන්නො.. අහා අහා.. බුදුන්ගේ ඕ යෑ...
    ශ්‍රී ධර්මස් ස්ස් කන්දා කන්දා.. රොක් යො බාඩි...
    පෙවී රකිති සොඳ.. ආ යූ ශුර්‍ර...
    සීලේ නිබන්න් බන් බන් බන්ඩා...
    මේව කියද්දි ඒවටම අනුගතවුන නර්ථනාංගයන් තියෙනව.. ඒවත් කරන්න ඕනෙ.. මේ කෑල්ලට අපි Eminemව අනුකරණය කරමු..okkk..!!
    ඊලඟ ටික Pop...
    ක්ලේශ නස්නා බික්ශූ.. හෑව්ව්ව්ව්...
    ඇත්තේය බෝ සේ.. සේ හෝ හෝ.. යේ යේ.. හූහූහූ...
    රහතුන්නි වසනා.. මූව් යූ හෑන්ඩ්ස් ඉන් දි ඒයර්..
    පායා ප්‍රකාශේ.. චකු අම්මහ්...
    මේ ටිකේදි වැඩේ අමාරු නෑ.. "මයිකල් ජැක්සන්" දන්නවනෙ.. අන්න එහෙම නටන්න තියෙන්නෙ.. හෑව්ව්ව්ව්...
    ඊලඟ ටික Rock...
    භූලෝ මතේ... භුලෝලෝලෝලෝලෝලෝලෝලෝ.. මතේ මේ..!!!
    දෙව්ලෝ.. දෙව්ලෝලෝලෝලෝලෝලෝලෝලෝ.. පෑවා සේ...!!!
    පේනා මෙපුර මුණීණීණීණීණීණීයෑයෑයෑයෑයෑයෑස්ස්ස්ස්ස්ස්...!!!
    සාසන වාසේ වාසේසේසේසේසේසේසේසේසේසේසේසේ...!!!
    මේ ටිකෙදි තමා ටික වැඩියෙන් වියදම් කරන්න වෙන්නෙ.. මොකද මේ ටික කියද්දි ලඟ තියෙන බඩු එහෙම පොලවෙ ගහන්න ඕනෙ.. කඩන්න ඕනෙ.. අපි ඒකට ස්පොන්සෙර් කෙනෙක් හොයාගමු.. වැඩේ ඔඳට කරන්න එපැයි..!!
    ඊලඟ ටික ඔපෙරා.. අහ්හ් ඒක කියල දෙන්න ඕනෙ නෑනෙ.. මේ ලඟදි එක්කෙනෙක් කිව්වනෙ.. අන්න ඒ වගෙ කියන්න.. කිව්වට පස්සෙ අමාරු උනොත් මාව හම්බවෙන්න..!!!
    ඕනෙනම් මේකට තව "රෙගේ" (reggae) පාට් එකකුත් දාන්න පුලුවන්.. හැබැයි ඉතින් සූස්තියක් ගහල දුමක් ඇදල එහෙම භක්තිගීත Stage එකට නගින්න ඕනෙ.. මොකද කියන්නෙ.. අලුත් පරපුරනම් වැඩේට සෙට් වෙයි... tongue emoticon tongue emoticon
    දැන් තේරුනා නේද.. මෙව්ව වෙනස් වෙන්න ඕනෙ.. හැමදාම එකම තැටිය ගහල වැඩක් නෑ.. බලන්නකො මේක මෙහෙම කියල මිනිස්සුන්ගෙ ප්‍රතිචාර.. පිස්සු හැදෙයි..!!!
    (මෙය කිසිසෙත්ම "ක්‍රිශානි ජයසිංහ" නම්වූ අති දක්ශ ජාත්‍යන්තර කීර්තියට පත්වූ ගායිකාවක වන අපේම රටක් වටින කෙල්ලට කරන පරිභවයක් හෝ විවේචනයක් නොව.. ඇය සැබැවින්ම අති දක්ශය.. පැසසිය යුතුය.. )
    එනමුදු...
    ගුවන් නියමුවන් බස් එලවන්න දැමීමත් බස් රියදුරන් ගුවන්යානා පදවන්න දැමීමත් විහිලුවකි.. ඔවුන්ගේ පරාසයන් සහ ගැලපීම් අහසට පොලවසේ වෙනස්ය..
    එමෙන්ම..
    ඔපෙරා වනාහි වන්ශවත් කියාගන්නා සුද්දන්ගේ සංගීතයක් මිස අහවල් උලව්වක් නොව.. එය උන්ගේ වන්ශවත් කුලයේ රාජකීය ඌෂ්ණය පෙන්වීම සඳහා උන් විසින්ම උසස්කොට ලොවටම ඉහලින් පෙන්වන මළ ඉලව්වකි.. සමහර සුද්දන්ට පවා ඔපෙරා බැලීමට නොහැකිවන ලෙසින් උන් එය ගොඩනගා ඇත්තේ ඒ නිසාමය.. නමුත් අපේ කලු සුද්දන්ට එය මාර සංගීතයක්ය.. උන්ට ලොව උසස්ම සංගීතය එයයි..
    එමෙන්ම...
    පිට රටින් එන හැම එකම හොදයි කියමින් බදාගන්නා කලු සුද්දන් මේ ටික මතක තබාගත යුතුය..
    *උන් අරක්කු දායාද කොට ගියේය.. මුන් බීලා නසිති...
    *උන් උන්ගේ අසීලාචාර සංස්කෘතික ලක්ශන දායාද කොට ගියේය.. මුන් ඒවාට පින්සිදුවන්න ලොව වඩාත්ම දික්කසාද වන රටවල් වලින් එකක් ලෙස දැන් තේරී ඇත..
    *උන් උන්ගේ ආගම් දායාද කොට ගියේය - ඒවාට පින්සිදුවන්න එකම ජාතියක් අනේක ලෙසින් බෙදී වෙන්වී මරා ගනිති.. අන්දයන්සේ හැසිරෙති..
    *උන් උන්ගේ බස දායාද කොට ගියේය - මුන් තමන්ගේ මව් බසටත් වඩා ඒ පර බසේම එල්ලී උන් නැතිව ලොවක් නැත්තන්සේ දීන වී පීචන් වී ඇත..
    *උන් උන්ගේ අවලන් නීතිය දායාදකොට ගියේය - මුන් ඒකේ පැටලී ජීවිතේම නඩු කියමින් කිසිදා විසදුම් නැතිව එහෙමයි ස්වාමීනී කියමින් තප්පුලති..
    *උන් උන්ගේ ආර්ථික ක්‍රමය දායාදකොට ගියේය - මුන් හම්බකරන සොච්චමත් උන්ටම පූජා කරමින් සිහින ලෝක වල ජීවත්වෙති..
    *උන් උන්ගේ තාක්ශණය මෙන්ම සවුක්‍ය ක්‍රමය දායාදකොට ගියේය - මුන් ඒ නිසාම ලෙඩ වෙමින් කෙලවූ පසු උන්ගෙම බෙහෙත් බී නැවත් නැවතත් කෙලවාගනිති..
    මෙහි සීමාවක් නැත.. ඒ නිසා දැනට නවතිමි..
    ඕනෑම එකෙකුගෙන් හොද දේ ගැනීමටත් අනවශ්‍ය නරක දේ ප්‍රතික්ශේප කිරීමටත් ඔලුවක් සහ කොන්දක් හදාගනිව්.. එහෙමත් බැරිනම් අඩුම තරමේ උන්ගෙ දේවල් අපේ විදියට හැඩගස්ස්වාගනිව්...!!!
    පුලුවන්නම් අපේ ජන ගීයක තාලයෙන් උන්ගේ සිංදුවක් උන්ගේම ඔපෙරා ශාලාවක හෝ උන්ගේ ජාතික උත්සවයක ගායනා කරල පෙන්නපියව්.. අන්න එදාට උඹල පොරවල්...!!!
    මේව පට්ට ජෝක්...!!!
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,054
    113
    Why such a big issue. This song is a work or art. It does not belong to one person and can be entertained by others as they wish. Amaradeva did not own the copyright for the his style.
    From copyright point of view there was no violation as it was transformation of the song and this is accepted as fair use of the copyrighted song. This is how you could see a popular English song is sung in several styles specially after long time period , depending on the singer and his or her selected style. The words in a language does not have exclusive use by any person or any class of person or to a particular singer. A song can be sung in different manner and the people who do not like cannot insist that it should be sung in one style all the time. There were others who sang this song long before Amaradeva in different manner. Has anybody raised the voice that Amaradeva being violating copyright of this previous singers? If not why now? This is because of our media and media personnel who are not even half baked , try to create a storm in the teacup!
     
    Last edited: