Most likely it's not possible for large aircraft.මට මේ වීඩියෝ එක ඊයේ සජෙස්ට් වෙලා බැලුව. මන් කල්පනා කලේ මොකක් නිසාද මේ විදියට දැන් ගුවන්යානා හදන්නේ නැත්තේ කියල. ස්ටෝල් වෙන්නේ නැති නම් ගොඩක් ගුවන් අනතුරු නවත්වන්න පුළුවන් නේ. පහු ගිය ඉන්දියන් ගුවන් අනතුර එහෙමත් වළක්වාගන්න තිබුන නෙ.
එ වගේ අනතුරක් නම් මෙ පලෙන් එකෙන් උනත් නවත්වා ගන්න අමාරුයිගිය ඉන්දියන් ගුවන් අනතුර එහෙමත් වළක්වාගන්න තිබුන නෙ.
Yes... Though it could glide at low speeds if one engine fails while the other runs, there should be imbalance due to asymmetric lift.Cool stuff! bt if one engine fails(specially at low speed), isn't it way more dangerous than a conventional plane?