The Walk (2015) Bluray- True Story

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් බලපු පට්ටම ෆිල්ම් එකක්
    download කරලා බැලුවට කිසිම පාඩුවක් නෑ.


    The Walk (2015)


    The_Walk_%282015_film%29_poster.jpg


    කථාවේ තියෙන්නේ 1974 ලොව විශාලතම ගොඩනැගිල්ල වූ ඇමරිකාවේ
    World Trade Center ගොඩනැගිලි දෙක අතර කබයක් මත ගමන් කිරීමයි

    Trailer එක බලල ඉන්නකෝ එතකොට තේරෙයි


    මේක බලන්න වටින් සිනමා කෘතියක්
    රංගනය, කැමරාකරණය ආදී සියලු විෂයන්ගෙන් උසස් චිත්රපටියක්

    බලන්න කැමති අයට මෙන්න

    The Walk (2015) 720p BluRay (700MB)
     
    • Like
    Reactions: MNV and sandaru d

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mee too maara ma maaarama lassani
    :cool:

    වැඩක් නෑ බන් මේ වගේ ෆිල්ම්ස් ගැන පොස්ට් දාලා

    අපේ එවුන් වැඩි හරියක් කැමති ගූ හින්දි , දෙමළ ජරා ෆිල්ම් වලටනේ

    හින්දි , දෙමළත් හොද ෆිල්ම්ස් තියෙනවා. එවුනට ඒවා බලන්නේ නැනේ



    මේවගේ හොද ෆිල්ම් ගැන අගයක් නෑ
    :(:(
     
    Last edited: