Baahubali: The Beginning (2015) BRRip

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හැමෝම බලන්න ඕන හින්දි ෆිල්ම් එකක් මේක.
    පොන්න ෆිල්ම් එකක් නෙවෙයි ලව් සික් ගහලා වත්ත වටේ දුවන.
    එදා මෙදා තුර කාලයේ මම බලපු සුපිරිම ෆිල්ම් වලින් එකක් මේක.
    මේ ෆිල්ම් එකේ හැමදේම උපරිමයි.
    පටන් ගත්තු වෙලේ ඉදන් පට්ට විදියට මේ ෆිල්ම් එකට ආස හිතෙනවා.
    බාගෙන බැලුවට කිසිම පාඩුවක් නෑ මේ ෆිල්ම් එක.
    අයි එම් ඩි බි වලින් 8.8 තරම් ඉහල අගයක් තියන ෆිල්ම් එකක් මේක.
    Baahubali_battle_from_15th_2013_12_10_15_20_31.jpg


    Story Line:

    When Sanga and her husband, part of a tribe living around the province of Mahismathi, save a drowning infant, little do they know the background of the infant or what the future holds for him.
    The kid grows up to as Shivudu, a free-spirit wanting to explore the mountains and in the process learns of his roots and then realizes the whole purpose of his life and ends up confronting the mighty Bhallala Deva!


    http://www.imdb.com/title/tt2631186/


    “Bahubali: The Beginning” (original title)


    [FILE SIZE]:……………………….:[ 975 MB

    [NO OF CDs]:……………………….:[ 1

    [RESOLUTION]:………………………:[ 1280×544

    [LANGUAGE ]:……………………….:[ Hindi

    [SUBTITLES]:……………………….:[ Muxed-English

    [RELEASE RUNTIME]:………………….:[ 2h 39min

    [SOURCE]:…………:[ Baahubali – The Beginning 2015 Hindi 720p BluRay x264 AAC 5.1 – Drc

    [Encoder]:…………………………:[ nItRo

    ෆුල් ස්පීඩ් ඩිරෙක්ට් ලින්ක් එකක් මෙන්න.
    රිසියුම් කරන්න පුලුවන්.
    https://openload.co/f/-Psuogz4XmI/bhblblothbgnn.br_300mbfilms.com.rar

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mooda aathal thiyenne habai, thathwika na
    sub nathuwa baluwe , anthima tika therune na

    ඒ සබ් නැතුව බලපු නිසා වෙන්න ඇති.
    ඕක සබ් නැතුව බැලුවම ස්ටෝරිය තේරෙන්නේ නෑ බන්.
    ඕකේ පාර්ට් 2 එනවා ලබන අවුරුද්දේ.
    ඒක බැලුවාම තමා කතාවේ අන්තිම ටික තේරෙන්නේ.

     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අපේ අක්කට ඩවුන්ලෝඩ් කරලා දුන්න දැන් මාසෙකට විතර කලින්...මම බැලුවේ නැහැ :dull:..බලමුකෝ එහෙනම්...ඕක ගහන්න සෑහෙන්න ගේමක් දීල තියෙනවා කියල නම් අහන්න ලැබුනා..:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපේ අක්කට ඩවුන්ලෝඩ් කරලා දුන්න දැන් මාසෙකට විතර කලින්...මම බැලුවේ නැහැ :dull:..බලමුකෝ එහෙනම්...ඕක ගහන්න සෑහෙන්න ගේමක් දීල තියෙනවා කියල නම් අහන්න ලැබුනා..:)

    මැක්සා ගේමක් දීලා ගහලා තියනවා බන් ෆිල්ම් එක නම්.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    මැක්සා ගේමක් දීලා ගහලා තියනවා බන් ෆිල්ම් එක නම්.

    හින්දි ඩබ් කරලද බං තියෙන්නෙ. ඔරිජිනල් තෙලිගු එක නෑනෙ බං හොයා ගන්න