Baahubali: The Beginning (2015) BRRip

B00thaya

Member
Sep 1, 2015
31
5
0
Thanks Thanks Thanks ;)
මේ ෆිල්ම් එක රිලීස් වෙනකන් බලන් හිටියේ. :)
හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනව, මේක හින්දි ෆිල්ම් එකක් නෙමේ.
පස්සෙ හින්දි හඩ කැව්වට මේක Telugu / Tamil චිත්‍රපටියක්.
මෙකේ ප්‍රධාන නළු නිළියන් වගේම නිශ්පාදක අධ්‍යක්ශක සංගීත අධ්‍යක්ශක ඇතුලු ඔක්කොම වගේ තෙළිඟු සිනමාවෙ අය.
 
Last edited:

B00thaya

Member
Sep 1, 2015
31
5
0
ෆිල්ම් එකේ දීවරා කියන සිංදුවයි එකේ විෂුවල් එකයි පුදුම ලස්සනක්. ඇවටර් ෆිල්ම් එකේ වගේ

ඔව් මචන්. මම හිතුවෙම Music A.R Rahmanගෙ කියලා
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Thanks Thanks Thanks ;)
    මේ ෆිල්ම් එක රිලීස් වෙනකන් බලන් හිටියේ. :)
    හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනව, මේක හින්දි ෆිල්ම් එකක් නෙමේ.
    පස්සෙ හින්දි හඩ කැව්වට මේක Telugu / Tamil චිත්‍රපටියක්.
    මෙකේ ප්‍රධාන නළු නිළියන් වගේම නිශ්පාදක අධ්‍යක්ශක සංගීත අධ්‍යක්ශක ඇතුලු ඔක්කොම වගේ තෙළිඟු සිනමාවෙ අය.

    මම දන්නෙත් පස්සේ බන් ඒ සීන් එක.
    හින්දි ඩබ් කරාට හොයන්න බෑ බන් මේක.
    මරුවට ඩබ් කරලා තියනවා.

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක මාරු ෆිල්ම් එකක් බොලව්
    ඉන්දියාවේ VFX හොදටම තියෙන ෆිල්ම් එකක්