The Walking Dead -ඇවිදින මරණ
කථා මාලාව:
රික් පොලිස් පරක්ෂකයෙක් එක් වැටලිමට ගොස් එහිදි ඔහුට වෙඩි වැදි රොහල්ගත වෙනවා රික්ට නැවත සිහිය එනවිට රොහලේ කවුරුත් නැහැ.ඔහු එළියට පැමිණ බලනවිට තැන තැන මිනිස්සුමැරිලා මුලු නගරයම පාළු වෙලා.ඔහු කොහොමෙන් හෝ ජිවත්ව සිටින දෙදෙනෙකු සොයාගන්නවා ඔවුන්ගෙන් ඔහුට විස්තර දැනගන්න ලැබෙනවා නගරයට වු සිදුවිම පිළිබදව. මොහුගේ අරමුණ වන්නේ කෙසේ හෝ තමන්ගේ බිරිද හා දරුවා සොයාගැනිමයි.ඔවුන් පණපිටින් ඇතිබවට රික් විශ්වාස කරනවා.සැබැවින්ම ඔවුන්ට කරදරයක් වි නොමැත.රික් ගේ යාළුවා ෂෙන් හා ඔහුගේ බිරිද හා ළමයා තවත් පිරිසක් සමග දිවි බේරාගෙන කදුකර ප්රදේශයක වාසය කරනවා.රික් මිය ගියා යැයි සිතන රික්ගේ බිරිද ලොරි ෂෙන් සමග සම්බන්ධතාවයක් පවත්වනවා.නමුත් දින කිහිපයකින් රික් ඔවුන් සොයාගෙන එනවා.එහිදි වැඩිපුරම පුදුම වෙන්නේ ෂෙන් හා ලොරියි.කෙසේ හෝ මොවුන් වාසය කරන තැනටත් සොම්බින් විසින් පැමිණ ප්රහාරයක්
එල්ල කිරිම නිසා ඔවුන් එතනින්ද මිදි පලායනවා.එහිදි ඔවුන්ගේ කණ්ඩායමේ කිපදෙනෙක්ද ඔවුන්ට අහිමිවෙනවා.මේ යන ගමනේදි ඔවුන් නැවති සිටින අවස්ථාවක නැවත්ත සොම්බි ප්රහාරකයක් එල්ලවෙනවා මෙයින් දිවිබේරාගැනිමට කැළයට දුවන ගැහැණු ළමයෙක් වනයේ අතරමන් වෙනවා.කෙසේ හෝ ෂෙන් හා ඔහුගේ පුතාද කැළයේ අතරමන් වු ළමයාව හොයන්න යාමේදි ෂෙන් ගේ පුතා කාල්ට අත්වැරදිමකින් සතෙකුට තිබ්බ වෙඩිල්ලක් වදිනවා ඔහුව ඒ වෙඩි තිබු පුද්ගලයාගේ නිවසට රැගෙන යන අතර පසුව රික්ගේ සම්පුර්ණ කණ්ඩායමද එම නිවසට පැමිණෙනවා.නිවසේ අයිතිකරු හේෂල් මොවුන්ගේ පැමිණිම ගැන වැඩි කැමැත්තක් නොදැක්කුවත් ඔවුන්ට අකමැත්තෙන් හෝ නවාතැන් ගැනිමට දෙනවා.මේ අතර වාරයේ රික්ට තම බිරිද ලොරි හා ෂෙන් අතර තිබු සම්බන්ධයද ආරංචි වන අතර එම නිසා ඔහු මහත් කලකිරිමට පත්වෙනවා.ෂෙන්ද ලොරි හා තිබු සම්බන්ධය බිදිම හේතුවෙන් හිත්තැවුලෙන් ඔහු දරුණුපුද්ගලයෙකු වන අතර අවසානයේ රික් හා ෂෙන්ගේ හැලහැප්පිම් දුර දිග යාම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ඇතිවු ගැටුමකින් ෂෙන් මිය යනවා.එමසිදුවිම වන දවසේම මොවුන් නැවති සිටින නිවසට සොම්බි මිනිසුන් විසින් ප්රහාරයක් එල්ලකරනවා ඔවුන් ගෙන් මිදිමට අවසානයේ ඔවුන් එතනින්ද පලා යනවා...........
කථා මාලාවේ සම්පූර්ණ කොටස් සියල්ලම Direct Download කරගන්න පුළුවන්
Season 01 >>>>>Episode 6
Season 02 >>>>Episode 13
Season 03 >>>>.....
Download Links :
****** DO not Spam******
Link Removed due to spam
Mod/