The Walking Dead

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    සීසන් 8 පලවෙනි එපිය බැලුවද මචං. සීසන් 7 අන්තිම එපියට සෙට් වෙන විදිහට නෙවෙයි තිබ්බේ. හිතාගන්න අමාරුයි බං :confused::confused:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    සීසන් 8 පලවෙනි එපිය බැලුවද මචං. සීසන් 7 අන්තිම එපියට සෙට් වෙන විදිහට නෙවෙයි තිබ්බේ. හිතාගන්න අමාරුයි බං :confused::confused:

    yes baluwa :)

    season 08 palaweni episode eka 100th episode eka series eke :)

    and its the start of "all out war" story :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    kalin season ekeda kohe rick and ara kalu gaani set wena hariyata passe mama balana eka nawaththuwa. boring wage danuna ban.

    kathawe dan moko wenne ketiyen kiyanna puluwanda?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    yes baluwa :)

    season 08 palaweni episode eka 100th episode eka series eke :)

    and its the start of "all out war" story :)

    පටන් ගන්න තැන පෙන්නනවනේ මචං මැගීව මරන්න යද්දී සිබා පැනලා සේවියර්ස් ලට පහර දෙනවා. එහෙම සීන් එකක් මට මතක නැහැ තිබ්බා කියලා. මැගී සේවියර්ස් ලට අහුඋනේ නෑනේ බං කින්ඩොම් එකට ගිය දවසේ ඉදන් :confused::confused:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ඉස්සරහට වෙන්න තියෙන කොටස් ටිකකුත් පෙන්නනවනේ එක වෙන්න ඇති.. :confused:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    පටන් ගන්න තැන පෙන්නනවනේ මචං මැගීව මරන්න යද්දී සිබා පැනලා සේවියර්ස් ලට පහර දෙනවා. එහෙම සීන් එකක් මට මතක නැහැ තිබ්බා කියලා. මැගී සේවියර්ස් ලට අහුඋනේ නෑනේ බං කින්ඩොම් එකට ගිය දවසේ ඉදන් :confused::confused:

    eka ara time jump scene ekak neda? :confused:
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    සීසන් 8 පලවෙනි එපිය බැලුවද මචං. සීසන් 7 අන්තිම එපියට සෙට් වෙන විදිහට නෙවෙයි තිබ්බේ. හිතාගන්න අමාරුයි බං :confused::confused:

    8 එකේ timeline කීපයක් යන්නෙ, ගොඩක් වෙලාවට මේ season එකේ රික් මැරෙන්න ඉඩ තියනව.