The Witcher (TV series)

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,806
    152,382
    113
    ඒ ගැන නම් වැඩිය දන්නෙ නෑ සහෝ. TV series නම් බලන්නේ නෑ. හොදම එකක් අහුවුනොත් විතරයි බලන්නේ. :sorry:
     
    • Like
    Reactions: pjgprabath and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    ඒ ගැන නම් වැඩිය දන්නෙ නෑ සහෝ. TV series නම් බලන්නේ නෑ. හොදම එකක් අහුවුනොත් විතරයි බලන්නේ. :sorry:
    ඉස්සර වගේ නෙවෙයි දැන්, සිනමාවට උනන්දු කෙනෙක් ටිවිසිරිස් බලන්නෙ නැත්තම් ලොකු හිස්තැනක් හැදෙනවා. රිදි තිරේට වඩා සෙල්ලම් ගොඩක් එතන තියනවා.

    The Witcher බලන්න ආසාවක් තියෙනවා ඔයාලගෙ අදහස් ටිකක් කියන්න බලන්න​

    බලපං. පට්ට.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,806
    152,382
    113
    ඉස්සර වගේ නෙවෙයි දැන්, සිනමාවට උනන්දු කෙනෙක් ටිවිසිරිස් බලන්නෙ නැත්තම් ලොකු හිස්තැනක් හැදෙනවා. රිදි තිරේට වඩා සෙල්ලම් ගොඩක් එතන තියනවා.
    Mini series එකක් නම් බලනවා. මං වැඩිය කැමති නෑ සීසන්ස් ගොඩක් තියෙන ඒවාට. එක සීසන් එකකින් ඉවර වෙනවා නම් බලනවා. මේ සීරීස් එක තමා අන්තිමට බැලුවේ මේක නම් පට්ට. :yes:

    ZeroZeroZero


    MV5BZDAwOWI4MjMtMTJhMC00MjU4LTg4ZWUtZDExMzgzMzQ2NjkxXkEyXkFqcGdeQXVyNTE1NjY5Mg@@._V1_.jpg
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    hitha hitha inna epa balanna witcher mn nm witcher S01 / 02 + Nightmare of the wolf (Vesemir gana tiyenne meke) beluwa.. aya balanna inne Blood origin thama witcher prequel

    View attachment 159428
    අද මේක බලල ඉවරයක් කර
    mekat maru mta tiana aula ara hybrid 03 hadenne kohomada kiana eka
    ------ Post added on Feb 4, 2022 at 5:00 PM
     
    • Like
    Reactions: pjgprabath