:::::THE WORLD'S LARGEST SHIP:::::Knock Nevis

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC

[FONT=&quot]THE WORLD'S LARGEST SHIP EVER TO SAIL THE SEAS
[/FONT]




[FONT=&quot]සප්ත මහා සාගරයේ මෙතෙක් යාත්‍රා කල විශාලම, දිගම නෞකාව ගැන විස්තර ටිකක් මේ....[/FONT]


qriy6v.jpg



[FONT=&quot]එය කා අතරත් ප්‍රසිද්ධ [/FONT][FONT=&quot]Knock Nevis[/FONT][FONT=&quot] නමින්..නමුත් ඊට පෙර මෙය විවිධ හිමිකරුවන් අතට පත්වීම නිසා එහි නම වරින් වර වෙනස් වූණා.[/FONT]

[FONT=&quot]1979 – 1989 [/FONT][FONT=&quot]Seawise Giant[/FONT]

[FONT=&quot]1989 - 1991 [/FONT][FONT=&quot]Happy Giant[/FONT]

[FONT=&quot]1991 - 2004 [/FONT][FONT=&quot]Jahre Viking[/FONT]

[FONT=&quot]2004 - 2009 [/FONT][FONT=&quot]Knock Nevis[/FONT]


1h3xvq.jpg




[FONT=&quot]මුලින්ම මෙහි විශාලත්වය ගැන කියල ඉන්නම්..[/FONT]

[FONT=&quot]Knock Nevis[/FONT][FONT=&quot] නෞකාවේ දිග අඩි 1504 (මීටර් 451 පමණ)[/FONT]
[FONT=&quot]මෙහි පළල අඩි 226 (මීටර් 68 පමණ)[/FONT]


[FONT=&quot]
6izoco.png

[/FONT]

:baffled: කෙලින් අතට හිටෙව්වම :baffled:



[FONT=&quot]මෙතරම් විශාල නෞකාවකින් ගත හැකි උපරිම ප්‍රයෝජනය මෙයින් ගනු ලබනවා. මෙය සම්පූර්ණයෙන්ම යොදා ගනු ලබන්නේ බොර තෙල් ප්‍රවාහනය සඳහා..[/FONT]

[FONT=&quot]Knock Nevis[/FONT][FONT=&quot] කෙතරම් විශාලද යත් [/FONT][FONT=&quot]එයට සම්පූර්ණයෙන් බර පැටවූ විට එහි ජලයේ ගිලෙන උස ප්‍රමාණය මීටර් 24.5 ක්.
[/FONT]

[FONT=&quot]මේ හේතුව නිසා [/FONT][FONT=&quot]Knock Nevis[/FONT][FONT=&quot] නෞකාවට[/FONT][FONT=&quot] ඉංග්‍රීසි ඕඩයෙහි සැතපුම් 34 ක් වන පටුම ස්ථානය [/FONT][FONT=&quot]හරහා යාත්‍රා කළ නොහැක. එසේම [/FONT][FONT=&quot]මේ හේතුව නිසා ලොව ප්‍රධාන වරායන් බොහොමයකට ඇතුලුවීමේ ඉඩ මෙම නෞකාවට ඇහිරී ඇත.[/FONT]



[FONT=&quot]ඉංග්‍රීසි ඕඩය ගැන නොදන්නා අයට;[/FONT]

[FONT=&quot]ඉංග්‍රීසි ඕඩය යනු මහා බ්‍රිතාන්‍යය ප්‍රංශයෙන් වෙන් කෙරෙන මුහුදු තීරයයි. එහි දිග කිලෝමීටර් 560 පමණ වන අතර පළල කිලෝමීටර් 240 සිට කිලෝමීටර් 34 දක්වා තැනින් තැන වෙනස් වෙනවා. ඉංග්‍රීසි ඕඩයෙහි සැතපුම් 34 ක් වන පටුම ස්ථානය හැදින්වෙන්නේ ඩෝවර් සමුද්‍ර සන්ධිය නමින්.[/FONT]

[FONT=&quot]මෙහි සම්පූර්ණ ධාරිතාවය බොර තෙල් ගැලුම් මිලියන 172 ක්!![/FONT]
[FONT=&quot]ආසන්න වශයෙන් බොර තෙල් බැරල් ලක්ෂ 42ක්!!![/FONT]


30j1auv.jpg


[FONT=&quot]:shocked: Knock Nevis [/FONT][FONT=&quot]සම්පූර්ණයෙන් බර පැටවූ අවස්ථාවක :shocked:
[/FONT]

[FONT=&quot]
[/FONT]
[FONT=&quot]Knock Nevis[/FONT][FONT=&quot] හි ශුද්ධ බර ටොන් 564,763 ක් ද, [/FONT][FONT=&quot]සම්පූර්ණයෙන් බර පැටවූ විට බර ටොන් 825,614 ක්ද වේ. මේ නෞකාව කෙතරම් විශාල වුවත් එහි කාර්ය මණ්ඩලය 35 ත් 40 ත් අතර ප්‍රමාණයක්. එම නිසා මේ තරම් විශාල නැවට අවශ්‍ය වන්නේ ජීවිතාරක්ෂක බෝට්ටු 2ක් පමණයි.
[/FONT]

[FONT=&quot]මෙහි සාමාන්‍ය වේගය නොට් 16 ක් පමණ වන අතර නැව නතර කිරීම සඳහා සැතපුම් 5.5 ක පමණ දුරක් ගමන් කළ යුතු වෙනවා. [/FONT]

[FONT=&quot]1 [/FONT][FONT=&quot]නොට්[/FONT][FONT=&quot] = 1.85200 kph[/FONT]


zoasnq.gif


:cool: අනෙක් නැව් සමඟ සන්සන්දනය කළ විට :cool:



[FONT=&quot]Knock Nevis[/FONT][FONT=&quot] නෞකාව නිෂ්පාදනය කෙරුණේ ජපානයේ [/FONT][FONT=&quot]Sumitomo Heavy Industries Yard[/FONT][FONT=&quot] හිදී. [/FONT]

[FONT=&quot]එය මුලින්ම නිෂ්පාදනය කෙරුණේ ග්‍රීක් ජාතික නැව් හිමියෙකු සඳහායි. නමුත් ඔහු නැව මිලදී ගැනීමට අසමත් වීම නිසා නැව නිෂ්පාදනය කළ [/FONT][FONT=&quot]Sumitomo[/FONT][FONT=&quot]Industries[/FONT][FONT=&quot] විසින් හොංකොංහි [/FONT][FONT=&quot]C.Y Tung Industries[/FONT][FONT=&quot] වෙත නෞකාව විකුණූ අතර එහිදී නැවේ ධාරිතාවය ටොන් 87000 කින් වැඩිවන පරිදි නැව දිගින් වැඩි කර [/FONT][FONT=&quot]Seawise Giant[/FONT][FONT=&quot] ලෙස නම් කරනු ලැබිණි.[/FONT]


[FONT=&quot]
2ijqo9f.jpg

[/FONT]


[FONT=&quot]1986 දී ඉරාන - ඉරාක යුද්ධය පැවති සමයේදී ඉරාක ජෙට් යානා වල ප්‍රහාරයට ලක්ව දැඩි ලෙස විනෘශ වූ [/FONT][FONT=&quot]මෙය[/FONT][FONT=&quot] 1990 දී එහි නව හිමිකරු වූ [/FONT][FONT=&quot]Norman International [/FONT][FONT=&quot]නම් නෝර්වේ සමාගම මගින් පිළිසකර කරනු ලැබුවා. ඊට වැයවූ ලෝහ ප්‍රමාණය ටොන් 3700 ක්.[/FONT]


29ql377.jpg


[FONT=&quot]1991 දී මෙය ඩොලර් මිලියන 39ක මිලකට[/FONT][FONT=&quot]Jorden Jahre[/FONT][FONT=&quot]නම් මැද පෙරදිග සමාගමට විකුණනු ලැබුවා. එහිදී මෙය [/FONT][FONT=&quot]Jahre Viking[/FONT][FONT=&quot] ලෙස නම් කරන ලදි. නැවත 2004 වසරේදී First Olsen Tankers Pte.Ltd[/FONT][FONT=&quot] නම් සමාගම මෙය මිලදී ගනු ලැබීය. නෞකාව [/FONT][FONT=&quot]Knock Nevis[/FONT][FONT=&quot] ලෙස නම් කරන ලද්දේ එහිදී ය.[/FONT]


[FONT=&quot]සප්ත මහා සාගරයේ වසර 30කට අධික කාලයක් යාත්‍රා කරමින් මහඟු මෙහෙයක් ඉටු කළ මෙම නෞකාව 2009 දී [/FONT]Amber Development Corporation[FONT=&quot] නම් ආයතනය විසින් මිලට ගෙන[/FONT][FONT=&quot]Mont [/FONT][FONT=&quot]ලෙස නම් කර 2010 අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ [/FONT][FONT=&quot]Alang [/FONT][FONT=&quot]හිදී සුන් බුන් වශයෙන් භාවිතයෙන් ඉවත් කරනු ලැබුවා.[/FONT]

[FONT=&quot]Knock Nevis[/FONT][FONT=&quot] නෞකාව සතු වූ ටොන් 36ක් බරැති නැංගුරම Hong Kong Maritime Museum[/FONT][FONT=&quot]හි ප්‍රදර්ශනයට තබා තිබෙනවා.[/FONT]


[FONT=&quot]
ila8g1.jpg

[/FONT]

[FONT=&quot]Hong Kong Maritime Museum[/FONT]

My earlier threads which may be useful to widen your knowledge


||~ දෛවයට එරෙහිව සටන් වදින Stephen Hawking ~||





behbtf.gif

 
Last edited:

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    මෙච්චර විශාල නැවක් මේ දැක්කමයි මචන්:shocked:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මාර භාන්ඩයක්නේ..... අද තමා දැනගත්තේ,,, පොඩ්ඩක් ආස සීන් එකක්,,
    3.gif

    නියමයි මචන් ලස්සනට පිලිවෙලට ගින්දර වගේ ත්‍රිඩ් එක දාලා තියනවා...
    11.gif

    ඉස්සරහටත් මේ වගේ එව්වා දාන්න,,,,
    7.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ela machan uba thread eka mara lassanata dala tiyenawa
    rep denna bahalu wena welawaka dennam kollo