අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ
ado sira ban eka tama mamat asama episode eka . matath hoyaganna bari una .eka nam supiri ban






