The X-Files

The X-Files රුපවහිනියෙ අය&#3


  • Total voters
    138

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
    හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
    පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
    ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ

    ado sira ban eka tama mamat asama episode eka . matath hoyaganna bari una .eka nam supiri ban :yes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,851
    9,238
    113
    එක තැනක නෑ
    බලන්න නම් අසයි මචන්. එත් ඉතින් බෝඩිමේ මොන ටීවී ද බන්. ඉස්සර ගෙදර ඉන්න දවස් වල නිදි මරාගෙන බැලුව බන්. පට්ට :D
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,851
    9,238
    113
    එක තැනක නෑ
    ow ban. ara theme music eka nam patta ban. mama punchi kaale okata patta bayai. :yes::yes:

    මම උබේ කතාවෙන් එක හෝඩුවාවක් හොයාගත්ත උඹ ගැන. ඒ කියන්නේ උඹ දැන් ලොකු මිනිහෙක් නේද. කොහොමද මගේ රහස් පරීක්ෂක මොලේ :rofl::rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම උබේ කතාවෙන් එක හෝඩුවාවක් හොයාගත්ත උඹ ගැන. ඒ කියන්නේ උඹ දැන් ලොකු මිනිහෙක් නේද. කොහොමද මගේ රහස් පරීක්ෂක මොලේ :rofl::rofl:

    මචන් ඇත්ත කියපන්... උඹ fox molder නේද? :P:P
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම ඔක්කොම නම් බැලුවෙ නැහැ ඒ උනාට පට්ටම සීරියස් එකක්. කවද්ද මචන් මේක ආපහු ටෙලිකාස්ට් කරන්නේ.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Math Podi Kaale Beluwa Nidi Maragena, Opening Theme Eka Aheddima Baya Hitenawa E Kale, Thaniyema Balanakota Komada Athal Eka.. Light off karagena. :shocked::D:D