The X-Files

The X-Files රුපවහිනියෙ අය&#3

  • Total voters
    138

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
    හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
    පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
    ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ

    නියම කතාව අර තඩි මිනිහගෙ බඩ ඇතුලෙන් නෙ උ එන්නෙ. මම එකටත් වඩියෙන් කැමති ඒ සීසන් එකේම තියෙන්නෙ මිනිහෙක් සයිස් වවුලෙකුගෙ කතාවක්..ඇඩෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නියම කතාව අර තඩි මිනිහගෙ බඩ ඇතුලෙන් නෙ උ එන්නෙ. මම එකටත් වඩියෙන් කැමති ඒ සීසන් එකේම තියෙන්නෙ මිනිහෙක් සයිස් වවුලෙකුගෙ කතාවක්..ඇඩෙනවා.

    මචන් ඔය මොන series එකේද?
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මමනම් tv බලන්නේ 8.00 - 8.30 අතර විතරයි. එක නිසා ඕනෙ නැ

    seasons9යම download කරල බැලුවා
    + දැන්නම් TV බලන්නෙම නෑ

    ඒ හින්දා ඕන නෑ

    machan ubala gana witharak hithanna epa.:(
    api kohomada ban ehema download karala balanne.:(
    limited data plans thiyagena
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Funniest X Files Episode Eka Thama "Bad Blood" Season 5 Episode 12. Vampires la set ekak inne. scully and mulder ekama kathawe version 2k kiyana eka. patta fun.:D:D
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බලන ඕනේ, අනිවා!:D

    එකසැරයක් ටීවී සාකච්චාවකදී X-files අද්‍යෂක "Chris Carter" කියල තිබුණා "තමා පුද්ගලිකව පිටසක්වළ ජීවීන්ඇතැයි කියලවිස්වාස කරන්නේ නෑ" කියල:rofl::P:no:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    බලන ඕනේ, අනිවා!:D

    එකසැරයක් ටීවී සාකච්චාවකදී X-files අද්‍යෂක "Chris Carter" කියල තිබුණා "තමා පුද්ගලිකව පිටසක්වළ ජීවීන්ඇතැයි කියලවිස්වාස කරන්නේ නෑ" කියල:rofl::P:no:

    e unata man kiyanawa un innawa kiyala :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලන ඕනේ, අනිවා!:D

    එකසැරයක් ටීවී සාකච්චාවකදී X-files අද්‍යෂක "Chris Carter" කියල තිබුණා "තමා පුද්ගලිකව පිටසක්වළ ජීවීන්ඇතැයි කියලවිස්වාස කරන්නේ නෑ" කියල:rofl::P:no:

    ඌ මොකෙක්ද බං? :P:P
    Stephen Hawking මහත්තයත් කියල තියෙනවා ඉන්නවා කියල
    :frown::frown:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    බලන ඕනේ, අනිවා!:D

    එකසැරයක් ටීවී සාකච්චාවකදී X-files අද්‍යෂක "Chris Carter" කියල තිබුණා "තමා පුද්ගලිකව පිටසක්වළ ජීවීන්ඇතැයි කියලවිස්වාස කරන්නේ නෑ" කියල:rofl::P:no:

    billions of trillions of stars (suns) & plants in our Milky Way galaxy.

    milky_way_sun.jpg

    also billions of trillions of galaxies out there.....

    Farthest+view+of+the+Universe.jpg

    I don't believe Gods , I believe Extra-Terrestrials :yes:
     
    Last edited: