අඩේ! උබට මතකද බන් එක episode එකක් තියෙනවා
හිගන මනුස්සයෙක් ඉන්නවා කකුල් දෙක නැති ..
පොර ලාල්ලකට රෝද හයි කරපු එකකින් තමයි එහෙ මෙහෙ යන්නේ ..
ඔන්න ඔකේ නම කියපන්කො බලල . මම බලපු හොදම epi එක බන් . ආයිත් බලන්න ඕනේ
නියම කතාව අර තඩි මිනිහගෙ බඩ ඇතුලෙන් නෙ උ එන්නෙ. මම එකටත් වඩියෙන් කැමති ඒ සීසන් එකේම තියෙන්නෙ මිනිහෙක් සයිස් වවුලෙකුගෙ කතාවක්..ඇඩෙනවා.
මමනම් tv බලන්නේ 8.00 - 8.30 අතර විතරයි. එක නිසා ඕනෙ නැ
seasons9යම download කරල බැලුවා
+ දැන්නම් TV බලන්නෙම නෑ
ඒ හින්දා ඕන නෑ

3rd epi tonight

බලන ඕනේ, අනිවා!
එකසැරයක් ටීවී සාකච්චාවකදී X-files අද්‍යෂක "Chris Carter" කියල තිබුණා "තමා පුද්ගලිකව පිටසක්වළ ජීවීන්ඇතැයි කියලවිස්වාස කරන්නේ නෑ" කියල