The_බයික්_කවිය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එල එල මචන් ඔන්න රෙප් + දුනා, බලපන් මගේ කවි ටිකත් කොහොමද කියලා


    166835_1772782357169_1167574772_32064849_5866634_n.jpg


    සුදු ඉරි අයියලා පදිනවා මල්ලියෙ 500 CC
    එකට දෙවෙනි වෙවිද බන් අපේ 250 එක CC
    කොහේ පදින්නද උන් අපි එක්ක හයි කැපැසිටි CC
    අහුවුනොතින් ලියනවා අනිවා පොලිසියේ PC
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    33590_1631163176778_1167574772_31765481_4483349_n.jpg


    නොබලන කෙනෙක් නැහැ පෙනුමට අපේ හන්ඩ්‍රඩ්
    තත්පර දෙකයි ස්පීඩ් ඩිස්ප්ලේ එක හන්ඩ්‍රඩ්
    අහුවුනොතින් සොරි තමයි මල්ලියේ මේ හන්ඩ්‍රඩ්
    අපි නම් පදින්නේ මැරුවත් සික්ස් හන්ඩ්‍රඩ්
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    72444_1636216463107_1167574772_31774228_3395844_n.jpg


    ෆ්‍රන්ට් වීල් බැක් වීල් අපි හට කජ්ජක්ද දවල්
    පොලිසිය දැක්කොතින් උන් හට ඌරු ජුවල්
    එලියට ගන්නෙ කොහොමද මෙවා උදේ දවල්
    හොයාගෙනම එනවනෙ මුන් අපේ ගෙවල්
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    08hayabusaintro.jpg


    මට තියෙනවා 250 & 600 හන්ඩ්‍රඩ් බයික් දෙකක්
    පැදලත් තියෙනවා මම නම් 929 එකක්
    ආසයි මියයන්නට පෙර පදින්න තවත් එකක්
    කවදා හරිම ගන්නවා මම හයිබුසායි එකක්




    එල එල මචන්ලා ඔන්න Samantha567 කවි ටිකත් බැලුවනේ, බලන්නකො මගේ කවි ටිකත් කොහොමද කියලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1067569
     
    Last edited:
    • Like
    Reactions: Samantha567