maxxxxa maxxxxa maxxa macho
L lokaya11 Member Feb 10, 2011 12 1 0 Feb 10, 2011 #122 THANKS !!! methanath Okama thynawa. blapan. http://bit.ly/hhi91Q
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Feb 17, 2011 #130 එල එල මචන් ඔන්න රෙප් + දුනා, බලපන් මගේ කවි ටිකත් කොහොමද කියලා සුදු ඉරි අයියලා පදිනවා මල්ලියෙ 500 CC එකට දෙවෙනි වෙවිද බන් අපේ 250 එක CC කොහේ පදින්නද උන් අපි එක්ක හයි කැපැසිටි CC අහුවුනොතින් ලියනවා අනිවා පොලිසියේ PC Last edited: Feb 18, 2011
එල එල මචන් ඔන්න රෙප් + දුනා, බලපන් මගේ කවි ටිකත් කොහොමද කියලා සුදු ඉරි අයියලා පදිනවා මල්ලියෙ 500 CC එකට දෙවෙනි වෙවිද බන් අපේ 250 එක CC කොහේ පදින්නද උන් අපි එක්ක හයි කැපැසිටි CC අහුවුනොතින් ලියනවා අනිවා පොලිසියේ PC
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Feb 17, 2011 #131 නොබලන කෙනෙක් නැහැ පෙනුමට අපේ හන්ඩ්රඩ් තත්පර දෙකයි ස්පීඩ් ඩිස්ප්ලේ එක හන්ඩ්රඩ් අහුවුනොතින් සොරි තමයි මල්ලියේ මේ හන්ඩ්රඩ් අපි නම් පදින්නේ මැරුවත් සික්ස් හන්ඩ්රඩ් Last edited: Feb 17, 2011
නොබලන කෙනෙක් නැහැ පෙනුමට අපේ හන්ඩ්රඩ් තත්පර දෙකයි ස්පීඩ් ඩිස්ප්ලේ එක හන්ඩ්රඩ් අහුවුනොතින් සොරි තමයි මල්ලියේ මේ හන්ඩ්රඩ් අපි නම් පදින්නේ මැරුවත් සික්ස් හන්ඩ්රඩ්
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Feb 17, 2011 #132 ෆ්රන්ට් වීල් බැක් වීල් අපි හට කජ්ජක්ද දවල් පොලිසිය දැක්කොතින් උන් හට ඌරු ජුවල් එලියට ගන්නෙ කොහොමද මෙවා උදේ දවල් හොයාගෙනම එනවනෙ මුන් අපේ ගෙවල් Last edited: Feb 17, 2011
ෆ්රන්ට් වීල් බැක් වීල් අපි හට කජ්ජක්ද දවල් පොලිසිය දැක්කොතින් උන් හට ඌරු ජුවල් එලියට ගන්නෙ කොහොමද මෙවා උදේ දවල් හොයාගෙනම එනවනෙ මුන් අපේ ගෙවල්
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Feb 17, 2011 #133 මට තියෙනවා 250 & 600 හන්ඩ්රඩ් බයික් දෙකක් පැදලත් තියෙනවා මම නම් 929 එකක් ආසයි මියයන්නට පෙර පදින්න තවත් එකක් කවදා හරිම ගන්නවා මම හයිබුසායි එකක් එල එල මචන්ලා ඔන්න Samantha567 කවි ටිකත් බැලුවනේ, බලන්නකො මගේ කවි ටිකත් කොහොමද කියලා http://www.elakiri.com/forum/showthread.php?t=1067569 Last edited: Feb 18, 2011 Reactions: Samantha567
මට තියෙනවා 250 & 600 හන්ඩ්රඩ් බයික් දෙකක් පැදලත් තියෙනවා මම නම් 929 එකක් ආසයි මියයන්නට පෙර පදින්න තවත් එකක් කවදා හරිම ගන්නවා මම හයිබුසායි එකක් එල එල මචන්ලා ඔන්න Samantha567 කවි ටිකත් බැලුවනේ, බලන්නකො මගේ කවි ටිකත් කොහොමද කියලා http://www.elakiri.com/forum/showthread.php?t=1067569
Samantha567 Member Sep 22, 2009 20,513 1,590 0 iN fRoNt oF tHe mOnItOr Feb 18, 2011 #134 මැක්සා මචන් චතූ රෙප් 4++
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Feb 18, 2011 #135 පට්ටම පට්ට මචං...............
anuru_1 Well-known member Mar 1, 2007 15,395 530 113 36 Matara Feb 18, 2011 #136 patta patta rep+++ koooo ube eka??? ekata kawi nathda ban
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Feb 18, 2011 #137 Samantha567 said: මැක්සා මචන් චතූ රෙප් 4++ Click to expand... thanks kollo
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Feb 18, 2011 #140 එල එල මචන්ලා ඔන්න Samantha567 කවි ටිකත් බැලුවනේ, බලන්නකො මගේ කවි ටිකත් කොහොමද කියලා http://www.elakiri.com/forum/showthread.php?t=1067569
එල එල මචන්ලා ඔන්න Samantha567 කවි ටිකත් බැලුවනේ, බලන්නකො මගේ කවි ටිකත් කොහොමද කියලා http://www.elakiri.com/forum/showthread.php?t=1067569