Thel hodatama karana schooty eka mokadda

ruwantha86

Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    Thel nath nisa vahanen aran bike ekakata dala padinna baluve.

    ekata hariyana thel hodatama karana market model monavada? Also how about ct100 and platina?
     
    • Like
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,625
    18,635
    113
    Miami
    Hero honda cd dawn

    hero-honda-cd-dawn_1.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,170
    113
    96
    හෝමාගම
    ඕනම ස්ක්කුටියක් තෙල් කරන්නෙ 35-40 අතර
    40-50 kmph ගියොත් නන් ~45kmplට කිට්ටු වෙන්න කරයි

    ගන්න CT100, Platina එකක්
     
    • Like
    Reactions: kinkon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,625
    18,635
    113
    Miami
    ඕනම ස්ක්කුටියක් තෙල් කරන්නෙ 35-40 අතර
    40-50 kmph ගියොත් නන් ~45kmplට කිට්ටු වෙන්න කරයි

    ගන්න CT100, Platina එකක්
    Ct platina වලට වඩා hero honda එක පෙට්‍රල් කරනවා බං. ලොකු වෙනසක් නම් නෑ මොක උනත්. හැබැයි හීරෝ හොන්ඩා එක පට්ට සැපයි මේවට වඩා. දුර යන්නත් පුළුවන්, එදිනෙදා ටවුන් වල දිවිල්ලටත් මරු.
     
    • Wow
    Reactions: Solo Rider

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    972
    113
    Sri Lanka
    TVS Scooty pep එක තමයි හොඳටම තෙල් කරන්නේ. 1 L වලට 60km කරනවා. ඊට පස්සේ Honda Pleasure එක. එකත් 60km කරනවා කියලා තියෙන යාලුවෙක් කිව්වා.
     

    ruwantha86

    Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    dio japan eka vadak nane
    ganna venne ct 100 ekak hari platina ekak hari thamai me yana vidihata