Theme Pad Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Title එක වැරදුනා Phone එකෙන් දැම්මේ එක නිසා දැක්කේ නැහැ හරියට

    කොල්ල නේ මගේ VGA Card එකට Thermal Pad නැතුව Thermal Paste දැම්මට කමක් නැතිද ?
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com


    Thermal paste eke nathuwa heat eka Chip eken heatsink ekata hariyata heat eka trnasfer wena ekak nathi wei. ehema unoth overheat wela ekko nawathiwi, nattam ithin sorry.com wei.
     
    • Love
    Reactions: Nadun26