Theme, Ring Tone හදන්න නියම සයිට් එකක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Theme, Ring Tone හදන්න නියම සයිට් එකක්

    දැන් ඉතිං හැමෝටම ජංගම දුරකථන තියෙනවනේ.. කවුරුත් ආසයි ඉතිං ඕකට එක එක වැඩ කෑලි දාන්න.

    තමන් ආසම සිංදුව Ring Tone එක විධියට, ආසම නලුවගේ නිලියගේ,ක්‍රිඩකයාගේ පිංතූරේ දාලා Theme හදා ගන්න.

    Wall Papers හදාගන්න. Screen Saver හදා ගන්න..

    ඔන්න ඉතිං නියම Site එකක් තියෙනවා ඔය ඔක්කෝම කර ගන්න පුලුවන්.. මමත් ටික දවසක් ඉඳගෙන මේක Use කරනවා.

    බලන්නකෝ කොහොමද කියලා..



    ගත්තෙ මෙතනින්..
    අයිතිය මුල් අයිතිකරු සතුය.
     
    Last edited:

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    8.gif

    Thanx Bro!Ayyo rep denna balu banz!!!