Then & Now

KDH

Well-known member
  • Jul 4, 2014
    18,144
    8,191
    113
    රූකඩ රාජ්ජේ
    2005 බඩු මිල දකින කොට හිතෙනවා හීනයක් ද කියලා..........අඩු කරන්න පුළුවන්කම තිබිලත් මුන් අඩුකරන්නෙ නෑ.....ණය ගනිපුවා යවන්නෙත් ජනතාවගෙ කරෙන්.ඒකට තමා කියන්නෙ සංවර්ධණය කියලා.
     
    Jul 18, 2014
    155
    31
    0
    පොන්ස් කාලයත් සමග මිල අනුපාතයන් වෙනස් වෙනවා කියල තේරුම් ගන්නවත් තොට මොලයක් නැද්ද ? අහ්හ් ඔව් ඔව් ,මට වැරදුන දැනුයි මටක් උනේ අබ ඇටයක් සයිස් මොලේ තියෙන්නේ ගුද මාර්ගයේ කියලා
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    උන්ට ඔක්කොම නිකන් ලැබෙන්නේ, එක නිසා දැන් වටිනාකම කලින් ඒවා එක්ක සසදන්නේ නැහැ.
    කොලබ ඉදලා නුවරට යන්න ගියොත් පැය 4ක්වත් යනවා. එත් උන්ට යන්නේ 2ක්. යන විදිය දන්නාවනේ. ඉතින් මහජන දුක දැනෙන්නේ නැහැ. නාස්තිය දන්නේ නැහැ.


    බලන්නකෝ බ්‍රිතාන්‍ය අගමැතිගේ ක්‍රියාව. මිනිස්සු එක්කම ඉන්න සාමාන්‍ය වැසියෙක්.
     

    aruna47

    Well-known member
  • ගොටුකොළ;16928564 said:
    පොන්ස් කාලයත් සමග මිල අනුපාතයන් වෙනස් වෙනවා කියල තේරුම් ගන්නවත් තොට මොලයක් නැද්ද ? අහ්හ් ඔව් ඔව් ,මට වැරදුන දැනුයි මටක් උනේ අබ ඇටයක් සයිස් මොලේ තියෙන්නේ ගුද මාර්ගයේ කියලා

    ගොටුකොළ;16925985 said:
    අනේ ෆොන්සි මට හිනාව නවත්වගන්න බහ ඔයි. ඔතන උබ එඩිට් කරපු එකක් නොවෙයි උබ කෙලින්ම HTML සෝර්ස් එක බ්‍රව්සරයෙන් වෙනස් කරලා රුපියල් 7000 තියන එක ලක්ෂ 7 කරලා. හිකිස්. ජබොක් ...... :D:D හරි උබට ලක්ෂ 7 තිබ්බයි කියමුකෝ. යකෝ ලක්ෂ 7ක් විතර තියාගෙන ඕවන් කන්න බැහැ. ඔබල වගේ දුපත් ෆොන්සියෝ අහලකටවත් ගන්නේ නැහැ. උබ හිතන්නේ ඔය ලක්ෂ 7 උබට මහා මෙරක් උනාට අනෙක් උන්ට ඕක රුපියල් 700 තරම්වත් ගණන් ගන්නේ නැහැ. අඩුම තරමේ ලක්ෂ 70 වත් තිබ්බන ඔන්න අරුනය පොඩි සල්ලි කාරයෙක් වත් කියල කියන්න තිබ්බ.

    උබට අමතක උනාද HTML කෝඩ් එක ලක්ෂ 70 වත් කරලා දාන්න. අනේ පව් ෆොන්සි. ලොකු ජබොක් එකක්.

    lol pons ganan karanna igena ganin mulin
    7,410,455.52

    9725col3lkleftside.gif