Mama oya western film set eka hambela baluwe.උඹ ඕක ලගදිද බැලුවේ... ඕක පට්ටම ෆිල්ම් එකක් ඉතින්..
ඕකත් එක්කම ආපු තවත් සුපිරිම ෆිල්ම් එකක් තමයි No Country for Old Men. මේකත් බලපන්..
![]()
oka balala iwara wela meka baluwa

Javier Bardem ge supirima villan act ekak.මේක තමයි 2007 හොදම ෆිල්ම් එකට ඔස්ක එක ගත්තේ. There will be blood එකේ එකට ඩැනියල් ඩේ ලුවිස් හොදම නළුවා වෙලා ඔස්ක එක ගත්ත..
No mercy for anyone

------ Post added on Jun 22, 2023 at 6:54 PM



