There will be blood (movie) සුපිරි ෆිල්ම් එකක්.

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    උඹ ඕක ලගදිද බැලුවේ... ඕක පට්ටම ෆිල්ම් එකක් ඉතින්..
    ඕකත් එක්කම ආපු තවත් සුපිරිම ෆිල්ම් එකක් තමයි No Country for Old Men. මේකත් බලපන්..

    MV5BMjA5Njk3MjM4OV5BMl5BanBnXkFtZTcwMTc5MTE1MQ@@._V1_.jpg
    Mama oya western film set eka hambela baluwe.
    oka balala iwara wela meka baluwa :cool:
    51RKF1m8EnL._AC_UF894,1000_QL80_.jpg

    මේක තමයි 2007 හොදම ෆිල්ම් එකට ඔස්ක එක ගත්තේ. There will be blood එකේ එකට ඩැනියල් ඩේ ලුවිස් හොදම නළුවා වෙලා ඔස්ක එක ගත්ත..
    Javier Bardem ge supirima villan act ekak.
    No mercy for anyone :cool:
    ------ Post added on Jun 22, 2023 at 6:54 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,589
    113
    ප*යාගල
    sorry.com
    මේක තමයි 2007 හොදම ෆිල්ම් එකට ඔස්ක එක ගත්තේ. There will be blood එකේ එකට ඩැනියල් ඩේ ලුවිස් හොදම නළුවා වෙලා ඔස්ක එක ගත්ත..
    issra movies dn wage nemei pattama realistic.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Me wage ewa nam awe na thamai :(
    Tar
    Hunger
    13 Lives
    blauwda?
    ඔය දෙකම බලල නැ බන් සුපිරිද?/ මම අලුතින් එන ඒවා බැලුවෙම නැ බන් 2018 වගේ ඉඳන්.. එත් පරණ ඒවා නම් බලනව හොය හොය.

    මේ බලහන් මගේ වොච් ලිස්ට් එක 4900 ගානක්. මිට වඩා තවත් වැඩි වෙන්න ඕන... ඔය බලපු ගොඩක්ම ෆිල්ම් 2010 පෙර ඒවා..
    ඔක්කොම වගේ ඉංග්‍රීසි ඒවා. 30 වඩා අඩුයි වෙන බශවල ඒවා..

    watch-list.jpg

    issra movies dn wage nemei pattama realistic.
    එක ඇත්ත බන්.. දැන් නම් හොද ෆිල්ම් හැදෙන්නේ ගොඩක් අඩුවෙන්.
    ------ Post added on Jun 22, 2023 at 7:12 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,778
    9,149
    113
    There’s a nice story as recounted by PTA— he was understandably quite happy about the film he made and later in the year he went to see No Country for Old Men which had been just released. As the film went by and upon seeing how good a job the Coens have done with McCarthy’s book, all of his previously held smugness was deflated so quickly. Both films are great adaptations but I too think Coens had done something beautiful with the source material. Strangely both are westerns that tells something about the wonderfully brutal machoism of America.

    To round it off there's a similar story Brian de Palma says about the time his film Dressed to Kill came out. After screening his film and seeing the reception he was in seventh heaven but then one day he went out to check out his buddy’s new film Raging Bull. As the movie opened with that slo-mo footage of De Niro moving up and down to Mascagni's strings, Palma says he immediately knew that Scorsese had bested him.

    These are friendly rivalries. Healthy competition between peers.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    ඔය දෙකම බලල නැ බන් සුපිරිද?/ මම අලුතින් එන ඒවා බැලුවෙම නැ බන් 2018 වගේ ඉඳන්.. එත් පරණ ඒවා නම් බලනව හොය හොය.

    මේ බලහන් මගේ වොච් ලිස්ට් එක 4900 ගානක්. මිට වඩා තවත් වැඩි වෙන්න ඕන... ඔය බලපු ගොඩක්ම ෆිල්ම් 2010 පෙර ඒවා..
    ඔක්කොම වගේ ඉංග්‍රීසි ඒවා. 30 වඩා අඩුයි වෙන බශවල ඒවා..

    watch-list.jpg

    එක ඇත්ත බන්.. දැන් නම් හොද ෆිල්ම් හැදෙන්නේ ගොඩක් අඩුවෙන්.
    ------ Post added on Jun 22, 2023 at 7:12 PM
    :shocked:
    mage nam echchara na bn.
    Mage list eke thawama tiyenwa balapu nathi :D
    Mge seedbox ekata kela wuna nisa poddak break wuna.balamu issarahata :D

    3 nama balapan.mata nam sahena durata set :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේක නම් සුපිරියක්. ඩැනියෙල් ඩේ ලුවිස් ඉන්නවා කියන්නේ අහන්න දෙයක් නැනේ.

    There will be blood
    IMDB 8.2
    91-PTe-Pb-VNL-AC-UF894-1000-QL80.jpg

    තෙල් ගහලා තිබ්බට ඈත කාලේ ඛනිජ තෙල් ලිං සම්බන්දව කතා අපිට හුරු නැනේ. මෙන්න මේක ඒ වගේ කතාවක්.
    1900 ගනන් වල මුල ඇමරිකාවේ බොරතෙල් ලිං හැරිම හා බළය ලබාගැනිම ගැන පට්ටමට කතාවක් මේක.

    baluwa. patta.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක නම් සුපිරියක්. ඩැනියෙල් ඩේ ලුවිස් ඉන්නවා කියන්නේ අහන්න දෙයක් නැනේ.

    There will be blood
    IMDB 8.2
    91-PTe-Pb-VNL-AC-UF894-1000-QL80.jpg

    තෙල් ගහලා තිබ්බට ඈත කාලේ ඛනිජ තෙල් ලිං සම්බන්දව කතා අපිට හුරු නැනේ. මෙන්න මේක ඒ වගේ කතාවක්.
    1900 ගනන් වල මුල ඇමරිකාවේ බොරතෙල් ලිං හැරිම හා බළය ලබාගැනිම ගැන පට්ටමට කතාවක් මේක.

    Meka dan balanawa mama
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Action නැතිව මට plot twist,mind blowing, unexpected endings තියෙන films/TV series ටිකක් suggest කරහල්ලා
    The best offer
    The usual suspects
    Shutter island
    Fight club
    වගේ
    Oldboy
    Orphan
    Orphanage
    Primal Fear
    Fractured
    A beautiful mind