Adeh mataka na ban.. Resistor galawa galawa Kirchhoff damillak ne tiyenne

thanx brobump thamai bro![]()
thanxbump
ඕවා මෙලෝ දෙයක් දැන් මතක නෑ බන්......
phase angle එක අනුව sin & cos වලට වෙන් කරගෙනද කොහෙද හදන්න තියෙන්නේ........
Inductors වල R 90 degrees leading & capacitors වල 90 degrees lagging කියලා හදපන්......
මතක විදියට කිව්වේ......බලන්න note එකක්වත් නෑ බන්.....sorry![]()

