Thevenin Theorem දන්න අය එන්න...

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Thevenin Theorem දන්න අය එන්න...

    මචන්ල,, ලොකු උදව්වක් ඕන...:oo::oo:දන්න කවුරු හරි ඉන්නවනම් මේකෙ තියෙන circuit එකේ PQ terminal වල voltage එක හොයාගන්න හැටි පොඩ්ඩක් කියල දියල්ලකො...මම හදපු විදිය හරිද කියල ෂුවර් නෑ.
    නොදන්න අය බම්ප් එකක්වත් දාගෙන යන්න..

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕවා මෙලෝ දෙ‍යක් දැන් මතක නෑ බන්......

    phase angle එක අනුව sin & cos වලට වෙන් කරගෙනද කොහෙද හදන්න ති‍යෙන්නේ........
    Inductors වල R 90 degrees leading & capacitors වල 90 degrees lagging කි‍යලා හදපන්......

    මතක විදි‍යට කිව්වේ......බලන්න note එකක්වත් නෑ බන්.....sorry:baffled:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    bump thamai bro :(
    thanx bro

    thanx

    ඕවා මෙලෝ දෙ‍යක් දැන් මතක නෑ බන්......

    phase angle එක අනුව sin & cos වලට වෙන් කරගෙනද කොහෙද හදන්න ති‍යෙන්නේ........
    Inductors වල R 90 degrees leading & capacitors වල 90 degrees lagging කි‍යලා හදපන්......

    මතක විදි‍යට කිව්වේ......බලන්න note එකක්වත් නෑ බන්.....sorry:baffled:

    එහෙම තමයි මචෝ හැදුවෙ..ඒ දෙකේ impedence හොයාගන්නත් පුළුවන්.. ඒත් voltage difference එක හොයා ගන්න හැටි තමයි ෂුවර් නැත්තෙ..:no::no: