Thilakawardhana Textiles Kandy එකට පැමිණි ඇදහිය නොහැකි ජන ගංගාව

Help?

Member
Sep 17, 2014
281
22
0
ආයේ ඉතින් ශුවර්දත් අහනවා. උබ හිතුවද තිලකවර්දන ගාමන්ට් ෆැක්ටරිවල කොටා එකට මහන ඇදුම් ලන්කාවේ දෙක පහට විකුනයි කියලා.. තිලකවර්දන ගාමන්ට් ෆැක්ටරියේ මහන ඇදුම් ඔය නුවර දාපු තිලකවර්දන එකේ විකුනන්න දාලා තියනවනම් එක පීස් එකක් අඩුම 10000කටවත් යන්න ඔනා. ඔය සෙනගට ඒ ගනන්වලට ඇදුම් පොලිමේ ඉදන් ගත්තා නම් ඔපනින් එක දවසෙම තිලකේ තව ගාමන්ට් එකක් දාලා.. තිලකවර්දන එකේ ඩිසයින් ඇදුම් ලන්කාවේ විකුනන්නේ නැ. එවා ඔක්කොම රට පටවනවා කොටා එකට. ඉතුරු බිතුරු කැලි වලින් මහන ලබ්බවල් තමා කිරිබත්ගොඩත් වික්කේ, දැන් කරන්නේ මුස්ලිම් උන්ගෙන් ලාබෙට අරන් විකුනනවා. මුස්ලිම් උනුත් උන්ට බිස්නස් නැති නිසා සින්හල මුදලාලිලාට දීලා දානවා හොල් සේල් එකට.. බොරු කියනවනම් තිලකවර්දන ගාමන්ට් ෆැක්ටරියක මහන කෙල්ලෙක්ගෙන් අහපන්, උන් මහන ඩිසන් තියෙද කියලා නුවර සාප්පුවේ..

අඩෝ මේක සිරාද? කැරි සීන් එක නෙ
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
සිරාවටම වක්‍රව ඕවට ඇදුම් සපයන්නේ මුස්ලිම් උන්.. යටින් ලස්සනට ගේම දෙනවා.. සිංහලයට වෙලා තියෙන්නේ කිසිම දෙයක් අපේ කියල නිෂ්පාදනයක් නෑ.. කව්රු හරි අඩුවට දෙනවනම් ඕන කුණු ගොඩක් ගනී :angry:

:(:(:sorry: එතකොට? මොකක්ද මේකට කරන්න පුළුවන් බන්? :sorry::(:(
අමු රෙද්ද ගෙනත් පදම් කරන එකේ ඉදන් නූල්බොලේ ඉදිකට්ට වෙනකන් සින්හල උන් සෙට් වෙලා ගෙනත් මහනකන් ඔක ඔහොම තමා බන්.. සිම්හල උන් සෙට් වෙලා සන්ගමයක් හදාගෙන. ඔයා අමු රෙදි ගේන්න. ඔයා නූල් ටික ඉම්පොට් කරන්න. ඔයා ඉදිකටුව ගේන්න කියල සෙට් වෙලා වියාපාර කරනකන් මුස්ලිම් එකාගේ ගේම වලක්වන්න බැ.. අපේ උන්ට සමූව වියාපර කියන්නේ ඔක නෙමෙයිනේ.. පොල්තෙල් හදන එකාගේ සමූහ වියාපාරේ ජපානෙන් කාර් ගේන එක. තේ අපනයනය කරන එකාගේ සමූහ වියාපාරය පාරවල් කොන්ක්‍රිට් කරන කන්ස්ට්‍රක්ශන් කරන එක. එකකට එකක් ගලපීමක් නැ. කොකෙන් හරි ගොඩ යමන් කියලා අත ගහනවා එකක්වත් නැ.. එක්කාසුවෙලා දෙයක් කරන්නේ නැනේ.. නවසීලන්තෙ කිරි ගොවීන් බලහන්. උන් සෙට් වෙලා තමා මිලක් දෙන්නේ.. උන් සෙට් වෙලා තමා හැමදේම තීරනය කරන්නේ. එකෙක්ටවත් වැටෙන්න දෙන්නේ නැ.. අපේ උන් බලන්නේ මම කඩයක් දැම්මොත් මගේ කඩේ වැඩියෙන්ම විකිනෙන බඩුව ඌත් ගෙනත් අඩුවට දීල මගේ කඩේ වහන්න..
 
AlinAli

Junior member
  • Mar 6, 2016
    110
    12
    18

    This is what called " තුංකාලේ" reality....:lol::lol:
    This what තුංකාලේ can do :lol::lol:
    This is good sample of තුංකාලේ:lol::lol:
    Weldone තුංකාලේ :lol::lol:
    Be Proud of තුංකාලේ :lol::lol::lol::lol::lol:

    Come on Allah..Come on Nabi demolish all තුංකාලේ culture:lol::lol:

    he he you r utter failure ....i posted SL stuff
    you have no answer....why post non SL stuff:lol::lol:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    eheamada? :(:(:(

    mekata visaduma mokakda bn ? me muslim hatta rate hama business ekakma allanne inne...kudu business karanneth un, unta saudi,qatar valin billion ganan labenawa...itin munta mokada karanne ?

    me muslim prashneta ube adahasa dapan balanna...
    ah thawa ekak, nikamata hitapan ube john keells,heyles vage compay ekaka owner kiyala , etekota a company eke vada karana muslim unta mokada karanne ?

    unva as karanawada ?

    adahasa dapan balanna...

    අඩෝ මේක සිරාද? කැරි සීන් එක නෙ

    විසදුම සරලයි බන්.. නොලිමිට් එකට ගහන්න යන්න එපා. ෆැශන් බග් එකට කුනු බිත්තර ගහන්න එපා.. තිලකවර්දන එකට යන්නන් වාලේ යන්නත් එපා. උබ විවසායකයෙක් නම් තව විවසායකයන් එක්ක එක්කහු වෙලා වැඩ කරපන්. තමන්ගේ ජාතියේ එකෙකුට ගොඩ යන්න ඉඩක් දීපන්. තමන්ගේ කඩේ වැඩ කරන එකෙකුට ඉගෙන ගන්න අවස්තාව දීපන්. උබ ලග ඉන්නවනම් ඉගෙන ගන්න උනන්දුව තියන කොල්ලො කෙල්ලො උන්ට උදව් කරපන්. මම මේක කලිනුත් කිව්වා, මගේ ගාව වැඩට හිටිය කොල්ලෙක්, ඉගෙනගන්න දක්ශයි. ඌට මම උගේ බිස්නස් එකක් පටන් ගන්න උදව් කලා. ඌතත් ඒකෙන් ආදායමක් එනවා, මටත් උගෙන් ප්‍රයොජනයක් ගන්න පුලුවන්. ඌ මගේ සේවකයා කියලා ඌට දියුනු වෙන්න දෙන්නේ නැතුව මගේ ලගාම කබුරපන් කිව්වනම් කොහෙද ජාතියකට ගොඩ යැමක්. මගේ ගාව වැඩ කරන උන් ඉන්නව බාහිර උපාදී කරන. උන් පන්ති යන්න නිවාඩු ඉල්ලනව කියලා මැනේජරයාබර බරේ. මම කිව්වා, උන්ට වෙලාවල් බෙදා දීලා යන්න දෙන්න කියලා. උන් ක්ලාස් යනව වැඩටත් එනවා. මම දන්නේ නැ උන් උපාදිය ගත්තම මගේ ලගින් අයින් වෙලා ජොබ් වලට යයිද කියලා. එහෙම ගියත් මට කමක් නැ.. උන් තව කෙනෙකුට කියයිනේ මෙතන වැඩට යන්න තැන හොදයි ඉගෙන ගන්න පුලුවන් කියලා.. ඒ ඇති. හැමදාම කවුරුත් එක රස්සාව කරන්න ඔනා නැ.. මෙහෙම තමා උගත් ජාතියක් බිහි වෙන්නේ. නැතුව ලීස් දාලා ත්‍රීවීල් එකක් අරග්න ඒකේ පිටිපස්සේ සින්හලේ ගැහුවට ජාතියක් නැගෙන්නේ නැ..
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace

    හැම එකාම ඔහොම හිතනවානම් කොච්චර දෙයක්ද
     
    • Like
    Reactions: Yahoowa

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර

    අනිවා මචන්.....
    11.gif

    RESPECT
     
    • Like
    Reactions: Yahoowa

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අනිවා මචන්.....
    11.gif

    RESPECT

    හැම එකාම ඔහොම හිතනවානම් කොච්චර දෙයක්ද
    සිරාවටම බන්.. සින්හල කඩේක හරි, මුස්ලිම් කඩේක හරි, දෙමල කඩෙක හරි සින්හල මිනිස්සු පාරිබොගිකයො කරලා ජාතිය නග්ගන්න බැ. අපි සින්හල මිනිස්සු ශ්‍රී ලන්කා ආර්තිකයේ විවසායකයන් කරන්නයි ඔනා. නිශ්පාදන ක්‍රියාවලියට සින්හල මිනිස්සු එක්කහු වෙනවා හැරෙන්න පාරිබොගිකයො සින්හල උනා කියලා වැඩක් නැ.. පුලුවන් තරම් සින්හල මිනිස්සු වියාපාරිකයො වෙන්නයි ඔනා.. අපේ මිනිස්සු බොඩ් අල්ලගෙන ආන්ඩුවේ රස්සාවල් ඉල්ලනවා, මරක්කලයා බයිසිකලේ පෙට්ටියක් බැදගෙන අයිස් පලම් හරි විකුනනවා.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    විසදුම සරලයි බන්.. නොලිමිට් එකට ගහන්න යන්න එපා. ෆැශන් බග් එකට කුනු බිත්තර ගහන්න එපා.. තිලකවර්දන එකට යන්නන් වාලේ යන්නත් එපා. උබ විවසායකයෙක් නම් තව විවසායකයන් එක්ක එක්කහු වෙලා වැඩ කරපන්. තමන්ගේ ජාතියේ එකෙකුට ගොඩ යන්න ඉඩක් දීපන්. තමන්ගේ කඩේ වැඩ කරන එකෙකුට ඉගෙන ගන්න අවස්තාව දීපන්. උබ ලග ඉන්නවනම් ඉගෙන ගන්න උනන්දුව තියන කොල්ලො කෙල්ලො උන්ට උදව් කරපන්. මම මේක කලිනුත් කිව්වා, මගේ ගාව වැඩට හිටිය කොල්ලෙක්, ඉගෙනගන්න දක්ශයි. ඌට මම උගේ බිස්නස් එකක් පටන් ගන්න උදව් කලා. ඌතත් ඒකෙන් ආදායමක් එනවා, මටත් උගෙන් ප්‍රයොජනයක් ගන්න පුලුවන්. ඌ මගේ සේවකයා කියලා ඌට දියුනු වෙන්න දෙන්නේ නැතුව මගේ ලගාම කබුරපන් කිව්වනම් කොහෙද ජාතියකට ගොඩ යැමක්. මගේ ගාව වැඩ කරන උන් ඉන්නව බාහිර උපාදී කරන. උන් පන්ති යන්න නිවාඩු ඉල්ලනව කියලා මැනේජරයාබර බරේ. මම කිව්වා, උන්ට වෙලාවල් බෙදා දීලා යන්න දෙන්න කියලා. උන් ක්ලාස් යනව වැඩටත් එනවා. මම දන්නේ නැ උන් උපාදිය ගත්තම මගේ ලගින් අයින් වෙලා ජොබ් වලට යයිද කියලා. එහෙම ගියත් මට කමක් නැ.. උන් තව කෙනෙකුට කියයිනේ මෙතන වැඩට යන්න තැන හොදයි ඉගෙන ගන්න පුලුවන් කියලා.. ඒ ඇති. හැමදාම කවුරුත් එක රස්සාව කරන්න ඔනා නැ.. මෙහෙම තමා උගත් ජාතියක් බිහි වෙන්නේ. නැතුව ලීස් දාලා ත්‍රීවීල් එකක් අරග්න ඒකේ පිටිපස්සේ සින්හලේ ගැහුවට ජාතියක් නැගෙන්නේ නැ..

    :yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    Menna minissu
    :cool::cool:
     
    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    At the moment let Thilakawardana guy or any other sonnalese to establish in the industry. Once the industry is fully controlled by Sonnalese businessmen, then they can start factories/import clothes.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    විසදුම සරලයි බන්.. නොලිමිට් එකට ගහන්න යන්න එපා. ෆැශන් බග් එකට කුනු බිත්තර ගහන්න එපා.. තිලකවර්දන එකට යන්නන් වාලේ යන්නත් එපා. උබ විවසායකයෙක් නම් තව විවසායකයන් එක්ක එක්කහු වෙලා වැඩ කරපන්. තමන්ගේ ජාතියේ එකෙකුට ගොඩ යන්න ඉඩක් දීපන්. තමන්ගේ කඩේ වැඩ කරන එකෙකුට ඉගෙන ගන්න අවස්තාව දීපන්. උබ ලග ඉන්නවනම් ඉගෙන ගන්න උනන්දුව තියන කොල්ලො කෙල්ලො උන්ට උදව් කරපන්. මම මේක කලිනුත් කිව්වා, මගේ ගාව වැඩට හිටිය කොල්ලෙක්, ඉගෙනගන්න දක්ශයි. ඌට මම උගේ බිස්නස් එකක් පටන් ගන්න උදව් කලා. ඌතත් ඒකෙන් ආදායමක් එනවා, මටත් උගෙන් ප්‍රයොජනයක් ගන්න පුලුවන්. ඌ මගේ සේවකයා කියලා ඌට දියුනු වෙන්න දෙන්නේ නැතුව මගේ ලගාම කබුරපන් කිව්වනම් කොහෙද ජාතියකට ගොඩ යැමක්. මගේ ගාව වැඩ කරන උන් ඉන්නව බාහිර උපාදී කරන. උන් පන්ති යන්න නිවාඩු ඉල්ලනව කියලා මැනේජරයාබර බරේ. මම කිව්වා, උන්ට වෙලාවල් බෙදා දීලා යන්න දෙන්න කියලා. උන් ක්ලාස් යනව වැඩටත් එනවා. මම දන්නේ නැ උන් උපාදිය ගත්තම මගේ ලගින් අයින් වෙලා ජොබ් වලට යයිද කියලා. එහෙම ගියත් මට කමක් නැ.. උන් තව කෙනෙකුට කියයිනේ මෙතන වැඩට යන්න තැන හොදයි ඉගෙන ගන්න පුලුවන් කියලා.. ඒ ඇති. හැමදාම කවුරුත් එක රස්සාව කරන්න ඔනා නැ.. මෙහෙම තමා උගත් ජාතියක් බිහි වෙන්නේ. නැතුව ලීස් දාලා ත්‍රීවීල් එකක් අරග්න ඒකේ පිටිපස්සේ සින්හලේ ගැහුවට ජාතියක් නැගෙන්නේ නැ..

    sira porak ubanam

    respect
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    මෙන්න නියම සිංහල කොල්ලෙක්
     
    waligamaya

    Well-known member

  • විසදුම සරලයි බන්.. නොලිමිට් එකට ගහන්න යන්න එපා. ෆැශන් බග් එකට කුනු බිත්තර ගහන්න එපා.. තිලකවර්දන එකට යන්නන් වාලේ යන්නත් එපා. උබ විවසායකයෙක් නම් තව විවසායකයන් එක්ක එක්කහු වෙලා වැඩ කරපන්. තමන්ගේ ජාතියේ එකෙකුට ගොඩ යන්න ඉඩක් දීපන්. තමන්ගේ කඩේ වැඩ කරන එකෙකුට ඉගෙන ගන්න අවස්තාව දීපන්. උබ ලග ඉන්නවනම් ඉගෙන ගන්න උනන්දුව තියන කොල්ලො කෙල්ලො උන්ට උදව් කරපන්. මම මේක කලිනුත් කිව්වා, මගේ ගාව වැඩට හිටිය කොල්ලෙක්, ඉගෙනගන්න දක්ශයි. ඌට මම උගේ බිස්නස් එකක් පටන් ගන්න උදව් කලා. ඌතත් ඒකෙන් ආදායමක් එනවා, මටත් උගෙන් ප්‍රයොජනයක් ගන්න පුලුවන්. ඌ මගේ සේවකයා කියලා ඌට දියුනු වෙන්න දෙන්නේ නැතුව මගේ ලගාම කබුරපන් කිව්වනම් කොහෙද ජාතියකට ගොඩ යැමක්. මගේ ගාව වැඩ කරන උන් ඉන්නව බාහිර උපාදී කරන. උන් පන්ති යන්න නිවාඩු ඉල්ලනව කියලා මැනේජරයාබර බරේ. මම කිව්වා, උන්ට වෙලාවල් බෙදා දීලා යන්න දෙන්න කියලා. උන් ක්ලාස් යනව වැඩටත් එනවා. මම දන්නේ නැ උන් උපාදිය ගත්තම මගේ ලගින් අයින් වෙලා ජොබ් වලට යයිද කියලා. එහෙම ගියත් මට කමක් නැ.. උන් තව කෙනෙකුට කියයිනේ මෙතන වැඩට යන්න තැන හොදයි ඉගෙන ගන්න පුලුවන් කියලා.. ඒ ඇති. හැමදාම කවුරුත් එක රස්සාව කරන්න ඔනා නැ.. මෙහෙම තමා උගත් ජාතියක් බිහි වෙන්නේ. නැතුව ලීස් දාලා ත්‍රීවීල් එකක් අරග්න ඒකේ පිටිපස්සේ සින්හලේ ගැහුවට ජාතියක් නැගෙන්නේ නැ..

    සිරාවට, පංචිකාවත්තේ, කොලොනියල් හර්ඩ්වෙයාර් මම හිතන්නේ. අපේ තාත්තා කිව්ව්වා ලොකු මුදලාලි මුලින්ම පටන් අරන් දියුණු වෙද්දී. පංචිකා වත්තේ විකුණන කඩ අරගෙන, උගේ හොදම ගෝලයන්ට ඒවා කරගෙන යන්න දුන්නා කියල. එහෙම කියාලා. ගුණසේකර බස් කොචර තුබුණත් උගේ ගව බයිසිලකෙන් ගියපු ගෝලයා හැමදාම බයිසික්ලෙන්ම තමයි වැඩට යන්නේ කියලා. (මාටියා ගහපු ගෝලයෝ ඇර)
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    පව් කියලත් හිතෙනවා බන් වෙලාවකට. තිලකවර්දන හරි මොකහරි නියම මකටින් පාර දීලා තියනවා නුවර උන්ට. බිල්ඩින් එක විතරක් නෙමෙයි තිලකවර්දන ගාමන්ට් එකට් බඩු දෙන්නෙත් මුස්ලිම් උන්. මුස්ලිම් උන් දැන් වෙන ගේමක් ගහන්නේ. ඩිරෙක්ට් මුස්ලිම් කඩවලට සින්හල ටවුන්වල මිනිස්සු නොයන නිසා, සින්හල මුදලාලිලා අල්ලගෙන උන්ව කස්ටමර් ෆ්‍රන්ට් එකට දාලා හොල් සේල් සින්හල මුද්ලාලිලාට බඩු විකුනනවා. මුස්ලිම් උන් උන්ගේ කමිශන් එක ගන්නවා. ඒක වාසියි, උන්ට කඩ කුලිය නැ. සේවක වියදම් නැ. ආෆ්ටර් සර්විස් නැ. කරන්ට් බිල් වතුර බිල් නැ. ETF EPF නැ.. අපේ කඩවලටත් උන් ඔය ඔෆර් එක අරන් ආවා. උන්ගේ ෆැක්ටරි වල හදන බිස්කට් රසකැවිලි වගේ එවා මැලිබන්, මන්චී එවට වඩා ප්‍රමොට් කරලා විකුනන්න කියල ඩිස්කවුන්ට් දෙන්නම් කියලා. මම බැ කිව්වා. ඒත් ගොඩක් සින්හල උන් එක ගත්තා. දැන් කඩ වලට ගිහින් මන්චි, මැලිබන් අහපන්කො. එතකොට ගොඩක් උන් කියන්නේ එවා නැ, මෙන්න මේක හොදයි කියලා දෙනවා අරවා (බ්‍රැන්ඩ් නේම් එක කියන්න බෑ) එකක්.

    ubata hodatama sure da oya gana තිලකවර්දන ගාමන්ට් hugak target karanne euro kiyala kiwwe munma badu import karana seen ekak thama mama danna widiyata thiyenne :dull:

    kamk nha rs 500k hari sinhala minihekta yanwa ne 1000 wena eketta yan nathuwa
    eka para okkomata athagann nathia himata anith ewath allagatha nam hari :cool::cool: 2012 thibbta wada dan sinhala kada godak hodai import paththath himita allan yanawa :):)
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    විසදුම සරලයි බන්.. නොලිමිට් එකට ගහන්න යන්න එපා. ෆැශන් බග් එකට කුනු බිත්තර ගහන්න එපා.. තිලකවර්දන එකට යන්නන් වාලේ යන්නත් එපා. උබ විවසායකයෙක් නම් තව විවසායකයන් එක්ක එක්කහු වෙලා වැඩ කරපන්. තමන්ගේ ජාතියේ එකෙකුට ගොඩ යන්න ඉඩක් දීපන්. තමන්ගේ කඩේ වැඩ කරන එකෙකුට ඉගෙන ගන්න අවස්තාව දීපන්. උබ ලග ඉන්නවනම් ඉගෙන ගන්න උනන්දුව තියන කොල්ලො කෙල්ලො උන්ට උදව් කරපන්. මම මේක කලිනුත් කිව්වා, මගේ ගාව වැඩට හිටිය කොල්ලෙක්, ඉගෙනගන්න දක්ශයි. ඌට මම උගේ බිස්නස් එකක් පටන් ගන්න උදව් කලා. ඌතත් ඒකෙන් ආදායමක් එනවා, මටත් උගෙන් ප්‍රයොජනයක් ගන්න පුලුවන්. ඌ මගේ සේවකයා කියලා ඌට දියුනු වෙන්න දෙන්නේ නැතුව මගේ ලගාම කබුරපන් කිව්වනම් කොහෙද ජාතියකට ගොඩ යැමක්. මගේ ගාව වැඩ කරන උන් ඉන්නව බාහිර උපාදී කරන. උන් පන්ති යන්න නිවාඩු ඉල්ලනව කියලා මැනේජරයාබර බරේ. මම කිව්වා, උන්ට වෙලාවල් බෙදා දීලා යන්න දෙන්න කියලා. උන් ක්ලාස් යනව වැඩටත් එනවා. මම දන්නේ නැ උන් උපාදිය ගත්තම මගේ ලගින් අයින් වෙලා ජොබ් වලට යයිද කියලා. එහෙම ගියත් මට කමක් නැ.. උන් තව කෙනෙකුට කියයිනේ මෙතන වැඩට යන්න තැන හොදයි ඉගෙන ගන්න පුලුවන් කියලා.. ඒ ඇති. හැමදාම කවුරුත් එක රස්සාව කරන්න ඔනා නැ.. මෙහෙම තමා උගත් ජාතියක් බිහි වෙන්නේ. නැතුව ලීස් දාලා ත්‍රීවීල් එකක් අරග්න ඒකේ පිටිපස්සේ සින්හලේ ගැහුවට ජාතියක් නැගෙන්නේ නැ..

    patta mcn oya wage wun thama one
    කඩේ monadha karanne
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    Menna minissu
    :cool::cool:

    sira porak ubanam

    respect

    මෙන්න නියම සිංහල කොල්ලෙක්

    සිරාවට, පංචිකාවත්තේ, කොලොනියල් හර්ඩ්වෙයාර් මම හිතන්නේ. අපේ තාත්තා කිව්ව්වා ලොකු මුදලාලි මුලින්ම පටන් අරන් දියුණු වෙද්දී. පංචිකා වත්තේ විකුණන කඩ අරගෙන, උගේ හොදම ගෝලයන්ට ඒවා කරගෙන යන්න දුන්නා කියල. එහෙම කියාලා. ගුණසේකර බස් කොචර තුබුණත් උගේ ගව බයිසිලකෙන් ගියපු ගෝලයා හැමදාම බයිසික්ලෙන්ම තමයි වැඩට යන්නේ කියලා. (මාටියා ගහපු ගෝලයෝ ඇර)
    ඔව් බන්.. තමන්ගේ ගමේ රස්සාවක් නැතුව බොක්කු උඩ චාටර් වෙන ජිවිත 5කට ගොඩ යන්න ක්‍රමය කියලා දෙනවනම්, ඒකම ඇති ජාතිය ගොඩ නගන්න. සමහරු මාත් එක්ක අමනාප වෙයි. ඒත් සින්හලය වැට්ටුවේ, මුස්ලිම්කාරයම විතරක් නෙමෙයි.. හන්දි හන්දි ගානේ 10ක් 12ක් එක්කහු වෙලා ත්‍රීවීල් පාක් කියලා කාලේ කන තරුන ශ්‍රම බලකාය හදපු උනුත් මෙවට වග කියන්න ඔනා. ත්‍රීවිල් එකක් උඩ මහාපාරේ කොයිවෙලේ සාඩින් ටින් එකක් වෙයිද නොදැන ජිවිතේ උගසට තියන සින්හල කොල්ලො එකතුවෙලා වියාපරයක් පටන් ගත්තනම්, හැන්ඩ්ලූම් ෆැක්ටරියක් දැම්මනම්,කොහුබත් ෆැක්ටරියක් දැම්මනම්, බ්ලොක් ගල් ටිකක් කැපුවනම්, දැතේ කර්මාන්තයක් ඉගෙනගෙන වඩුවෙක් කාර් පේන්ට්කරන එකෙක්, ටින්කරින් කරන එකෙක්, වැල්ඩින් වැඩ කරන එකෙක් උනානම් කොච්චර විදේශ විනිමයක්ද? මෙවට ඔනා තරම් උගන්නන තැන් තියනවා. ගිහිල්ලා බැලුවොත් එවල ඉන්නේ ඔක්කොම දෙමල මුස්ලිම් උන්. සින්හල උන් හන්දියේ පාර්ක් එකේ.. හවසට බාර් එකේ.. මම කියන්නේ, කාපන් බීපන් මල්ලියේ. මිනිස්සු උනම එවා ඔනා. ත්‍රීවීල් එකක් ගනින් අවුලක් නැ. හැබැයි වටිනා ශ්‍රමය නිකන් හන්දිවල ගත කරන්න එපා. ත්‍රීවීල් එක දෙන්න ගෙදර ඉන්න තාත්තට. පැන්ශන් ගිය, වැඩක් නැතුව ඉන්න තාත්තලා ඔනා තරම් ඉන්නවා. ඒ මනුස්සයො දැන් ශ්‍රම බලකායෙන් මිදිච්ච මිනිස්සු. ඒ ඇයුන්ට දෙන්න රියදුරු රස්සාව. එතකොට මහමග අනතුරුත් අඩුවෙයි. ඒ මිනිස්සුත් මානසිකව සතුටු වෙයි. ගනකුත් අතට එයි..