ඒක ඇත්ත මාලිංග අයියේ... ගොඩක් ස්තූතියි අදහසට..අපිට තියෙන දේවල් ගැන කොච්චර සතුට විය යුතුද කියල හිතන්න පුළුවන් මේ වගේ දේවල් දකිද්දි. මිනිසා කියන සත්වයා කොතරම් තමන්ට දේවල් තිබුණත් නැති දේවල් ගැනමනෙ දුක් වෙන්නෙ. ඒ වුණාට තමන්ට තියෙන දේවලින් අල්පයක්වත් නැති, මූලික අවශ්‍යතාවත් ඉටුකරගන්න බැරි කෝටි සංඛ්‍යාත මිනිසුන් පිරිසක් මේ ලෝකෙ ඉන්නව.