This is it - රනිල්ගේ ජාතිය ඇමතිම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක

    රනිල්ට කඩේයැමක් නොව රනිල්ගේ ස්ටයිල් එකෙන් කරන්න කලින් මේකවත් බලන්න තිබ්බා, කතාවේ මුල මැද අග සම්බන්ධයි. හරිම කෙටියි. ඒ වෙලාවේ රටේ තිබ්බ තත්වයට ( රනිල් හරිද වැරදිද කියන එක වෙනම තර්කයක්) අනුකූලව කතාකරනව.

    ​

     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක
    හූ ඉස් ද ප්‍රයිම් මිනිස්ටර් ඔෆ් ශ්‍රී ලන්කා

    මේක අර මහින්ද අගමැති වුනේ ඒ කාලේ.. රනිල්ගේ දේශපාලනය පැත්තකින් තියමු. ඒත් කතාවේ හරය, සරලව ඉදිරිපත් වෙනවා. දිග කතාවක් නෙවෙයි. එදා තිබ්බ තත්වය ගැන කෙලින්ම කියනව.​

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොක මොක උබ රනිල්ට කඩේ ගියෙ නැ, යකෝ උගෙ පස්ස ලෙවකකා ඉදල කොහොමද බන් දැන් ඔහොම කියන්නෙ??? 🤭 🤭 🤭
     
    • Like
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොක මොක උබ රනිල්ට කඩේ ගියෙ නැ, යකෝ උගෙ පස්ස ලෙවකකා ඉදල කොහොමද බන් දැන් ඔහොම කියන්නෙ??? 🤭 🤭🤭

    උඹ මම කියනදේ තෙරුම් ගන්න තරම් සංකිර්ණ ජිවියෙක් නෙවෙයි බන්. ඒත් කියන්නම් ආයේ. රනිල්ගේ දේශපාලනය දැක්ම හරි කියනව නෙවෙයි. ඊයේ කතාවයි මේ කතාවයි අතර ලොකු වෙනසක් තියෙනව. තෙරුම්ගන්න​

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උඹ මම කියනදේ තෙරුම් ගන්න තරම් සංකිර්ණ ජිවියෙක් නෙවෙයි බන්. ඒත් කියන්නම් ආයේ. රනිල්ගේ දේශපාලනය දැක්ම හරි කියනව නෙවෙයි. ඊයේ කතාවයි මේ කතාවයි අතර ලොකු වෙනසක් තියෙනව. තෙරුම්ගන්න​

    උබ ඒ කාලෙ ඔහොම කිවෙ නැනෙ, දැන් සජියට ඇල්ලුවට තව ටික කාලෙකින් ඔය කටින්ම කියයි සජියගෙ දේශපාලනෙත් හරි නැ කියල 🤭🤭🤭🤭
     
    • Like
    Reactions: Solo Rider

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය මූසලයව තවත් උඩ තියන්න උබලට ලජ්ජා නැද්ද බන්?යහපාලනය කාලා දාලා රාජපක්ෂලා ඇතුළු හොර නඩය බේරගත්තේ ඕකා..දැන් රාජපක්ෂලා ෆේල් වෙනකොට ආයෙත් ඇවිත් පරණ සෙල්ලමම දාන්න..
     
    • Like
    Reactions: Solo Rider

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,239
    18,907
    113
    අදාල නෑනේ
    205338741_10219106975362265_7530123816761645284_n.jpg
     
    • Haha
    Reactions: Solo Rider