රනිල්ට කඩේයැමක් නොව රනිල්ගේ ස්ටයිල් එකෙන් කරන්න කලින් මේකවත් බලන්න තිබ්බා, කතාවේ මුල මැද අග සම්බන්ධයි. හරිම කෙටියි. ඒ වෙලාවේ රටේ තිබ්බ තත්වයට ( රනිල් හරිද වැරදිද කියන එක වෙනම තර්කයක්) අනුකූලව කතාකරනව.
Last edited:
හූ ඉස් ද ප්රයිම් මිනිස්ටර් ඔෆ් ශ්රී ලන්කා
මොක මොක උබ රනිල්ට කඩේ ගියෙ නැ, යකෝ උගෙ පස්ස ලෙවකකා ඉදල කොහොමද බන් දැන් ඔහොම කියන්නෙ???![]()
![]()
me 2018 karapu speech ekak banwipakshe iddi koi pakayath ohomai ban
bandula gunawardana unath eekale komada katha kare, dan kari ponnayek wagene
උබ ඒ කාලෙ ඔහොම කිවෙ නැනෙ, දැන් සජියට ඇල්ලුවට තව ටික කාලෙකින් ඔය කටින්ම කියයි සජියගෙ දේශපාලනෙත් හරි නැ කියලඋඹ මම කියනදේ තෙරුම් ගන්න තරම් සංකිර්ණ ජිවියෙක් නෙවෙයි බන්. ඒත් කියන්නම් ආයේ. රනිල්ගේ දේශපාලනය දැක්ම හරි කියනව නෙවෙයි. ඊයේ කතාවයි මේ කතාවයි අතර ලොකු වෙනසක් තියෙනව. තෙරුම්ගන්න
u ethin balaya thibuna kale hariyata karanane, kayya witharaneme 2018 karapu speech ekak ban