මේ පෝලන්තය නොවේ ..ලංකාවයි !!
ඉහත කතාවම නැවත වරක් හොදින් කියවා බලන්න ...කතාවේ විවිද චරිත සම්බන්ද උනත් ලංකාවේ ලෙඩා මැරෙන්නේ වෛද්‍යවරුන්ගේ අසාර්ථකත්වය නිසාය. සයිටම් එපා කියමින් කෑගැසුවත් ඔයකියන තරම් අපේ
වෛද්‍යවරු දක්ෂයෝ නෙවෙති.ඔවුන් වුර්තියට අසීමිත සිවිල් බලයක් එකතුකරගන වැජබිමට බලයි . මෙහිදී අවසානයේ සැත්කම කරන්නේ පියාවත් දෙසපලකයාවත් නෙවේ , වෛද්‍යවරයාය.ඔහු අසාර්ථක නිසා ලෙඩා මරුනේය පෝලන්ත ජාතිකයා ජීවත්වුණේ ඔහුගේ වෛද්‍යවරයා නියම දක්ෂයෙක් නිසාය .....
මේ පෝලන්තය නොවේ ..ලංකාවයි !!
incorrect
Give those doctors to more chances to get more experience & yes people will die. In future, those experiences save more lives than those who died before. 



