May 19, 2013
1,864
81
0
:lol::lol::lol:
ඉරිසියා කරන්න දෙයක් තියෙන්න එපැයි බන් ,,,
උබේ මානසික මට්ටම මට හිතාගන්න පුළුවනි ...:(

ඇස් දෙකට තමා ඉරිසියා කරනවා නං කරන්න වෙන්නේ. අපිට කිසිම කෙල්ලෙක් "ඔයාගේ වගේ ලස්සන ඇස් දෙකක් මං කවදාවත්ම දැකලා නෑ" කියලා කියලා නෑනේ ප්‍රියසාද් කියනවා වගේ :rofl:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රජ්ජුරුවෝ;15777155 said:
    ඇස් දෙකට තමා ඉරිසියා කරනවා නං කරන්න වෙන්නේ. අපිට කිසිම කෙල්ලෙක් "ඔයාගේ වගේ ලස්සන ඇස් දෙකක් මං කවදාවත්ම දැකලා නෑ" කියලා කියලා නෑනේ ප්‍රියසාද් කියනවා වගේ :rofl:
    :lol::lol::lol::rofl::rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :lol::lol::lol:
    ඉරිසියා කරන්න දෙයක් තියෙන්න එපැයි බන් ,,,
    උබේ මානසික මට්ටම මට හිතාගන්න පුළුවනි ...:(

    සින්දුව කියන කොල්ල කළු උනාට. සින්දුව ලස්සනයි
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    9397.jpg

    :angry::angry::angry:

    මට මෙන්න මේ වසල පොන්නයාගේ සිංදුනම් පෙන්නම් බැහැ
    මෙලෝම රහක් නැහැ
    අපතයා වගේමයි උගේ සිංදුත්...

    මේ පො** ව මටත් පේන්න බෑ.
     
    May 19, 2013
    1,864
    81
    0
    සින්දුව කියන කොල්ල කළු උනාට. සින්දුව ලස්සනයි

    නෑ නෑ කොල්ලත් ලස්සනයි. ප්‍රියසාද් යාළු වෙයිද නැත්තන්. අපි මේ ඉරිසියාවට වගේ සිංදුව හරි නෑ කිව්වට ඇත්තට ගන්න එපා
    ලොකු ලුක් එකක් නැතිවට සිංදු වලින් රටේම ආදරේ දිනා ගත්ත අයත් ඉන්නවා ඕනේ තරන්, ප්‍රේමකීර්ති අල්විස්, චාමර වීරසිංහ වගේ