රජ්ජුරුවෝ;15505820 said:vishuwal eka cha neman hithanne singerge bf thama visual ekata pose karanne. 2008 gahapu ekak, original video ekata thama views 250i
![]()





රජ්ජුරුවෝ;15505229 said:shanudrie ඉන්න "Namak Na Untitled" - Rajitha, Shanudrie & Chamath සින්දුව නං මට හරි නෑ. visual එක නං ශේප්. එකේ ගතියත් සින්දුවෙන් නැති වෙලා. මේ තියෙන්නේ ඒක

yea france wala ape unta ithin adu padu athi ne ithin lankawe un wage diyunu ne nowe
singer ge husbend ge malli lu visual eke inne
2008 th newei 2006-2007 wage... original video eka ain karala ..oya passe dapuwa.mokada mama me video eka 2007 di dakala tiyenawa
france wala indan kohomath sinhala track ekak karanna amaru athi. 2006 wage nan ithin ada kale wage lesi nathuwa athi mona unathරජ්ජුරුවෝ;15510223 said:owne. thawa tikak kalyay france walata lankawe technology ennafrance wala indan kohomath sinhala track ekak karanna amaru athi. 2006 wage nan ithin ada kale wage lesi nathuwa athi mona unath





lankawe ayata sindu kiyala wadak na kiyala hithanna athi. ai ithin eya mechchara karalath ape un balanne nanehmm e wage wenna athi ne
meki aluth songs karala tibuna..e okkoma ain karapu seen ekak tiyenne...
me song ekath ain karanna taram nam loku awulak gihin wage![]()
voice eka nan awul na a unata. eth ithin okkoma hondata thiyenne apai. visual eka awul kiyanne ithin music video ekakin bagayak awul wagene![]()
මට මෙන්න මේ වසල පොන්නයාගේ සිංදුනම් පෙන්නම් බැහැ
මෙලෝම රහක් නැහැ
අපතයා වගේමයි උගේ සිංදුත්...


sinduwe meaning ekak na ada kale goda ewa wage. lahiruge sinduth ehemane
![]()
මට මෙන්න මේ වසල පොන්නයාගේ සිංදුනම් පෙන්නම් බැහැ
මෙලෝම රහක් නැහැ
අපතයා වගේමයි උගේ සිංදුත්...


රජ්ජුරුවෝ;15510341 said:meka neda ara kello mekata pissu watila passen enawa kiyala mokadda ekak sinduwakin kiyanne
---
dan baluwe. e sinduwama thama. play karapu gaman close kara![]()

)මේකා තමයි මිස් කෝල් එකක් කියලා සිංදුවක් කරෙත්. මූ තාම රෝයල් එකේ උ/පෙල කරන එකෙක්. මේකා අලුත්ම වීඩියෝව හොලිවුඩ් වල කරලා ලු
( තාත්තට සල්ලි වැඩියි නම් දුප්පත් කාට හරි දිය පොන්සියෝ)

ඔව් බං ගොඩක් සිංදු වල රසයක් නෑ. සිංදු පැකේජ් කලාවක් යන නිසා සල්ලි කාරයන්ට කරන්න පුළුවන් දේවල් විතරයි ටීවී රේඩියෝ වල යන්නේ. හැකියාව තියෙන දුප්පත් උන්ට සින්දු කිව්වොත් යන එන මං නැති වෙනවා.දැන් එක ඔක්කොම වීඩියෝස් එකම මොඩල් එකේ
කොල්ලො හොටු පෙරාන අඩනවා. ගගට මූදට පැනලා මැරෙනවා
විකාර බං
මට මෙන්න මේ වසල පොන්නයාගේ සිංදුනම් පෙන්නම් බැහැ
මෙලෝම රහක් නැහැ
අපතයා වගේමයි උගේ සිංදුත්...
