thisara perera-ela kollek.mona college ekenda

shenat

Well-known member
  • May 13, 2007
    58,064
    86,264
    113
    ආශ්චර්යමත් රටක
    elazzzzz........ maru player kenek ne....
    11.gif
    .
    11.gif
    .
    11.gif
    :):)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලංකා ක්‍රිකට් වල අනාගතයට හොද සොයාගැනීමක්
    තව තව තරැණ ක්‍රිඩකයන්ට අවස්ථාව දෙන්න ඕනා
    බලන්න ඩිල්ෂාන් නැතත් ජයසූරිය නැතත් ජයවර්ධන නැතත්
    280ක් එළවගෙන ගියා

    වෙල්ඩන් තිසර පෙරේරා :)