දූපතේ තවත් එක cringe දවසක්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබට පොඩි දෙයක් කියන්නද? හැම වෙලේම තමන් ඉන්න රටට හෝ තමන් ඉන්න තැන ගැන නෙගටිව් වයිබ් එකෙන්ම හිතන්න එපා. උබට ඕක සෙට් නැත්නම් වෙන එකක් බලපං. ජෝක් එකට නෙමේ කිවේ, මම හොදට නෝට් කරල තියෙනවා එහෙම හිතන , කම්ප්ලේන් කරන හැම එකාටම සෙට් වෙන්නේ නෙගටිව් වයිබ්ම තමා..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මෙහෙම දේවලුත් සිංහලයන්ගේ තියෙනවා

    ලංකාවෙ Traditional Dance ටැලන්ටඩ් උන් perform කරද්දි මාර ගැම්මක් තියෙන්නෙ. ගොඩක්ම ඉන්නෙ වෙන වැඩක් කරගන්න බැරුවට අරක්කු කාලට නටන උන්.
     
    • Like
    Reactions: War Fighter

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,756
    1
    6,621
    113
    උබට පොඩි දෙයක් කියන්නද? හැම වෙලේම තමන් ඉන්න රටට හෝ තමන් ඉන්න තැන ගැන නෙගටිව් වයිබ් එකෙන්ම හිතන්න එපා. උබට ඕක සෙට් නැත්නම් වෙන එකක් බලපං. ජෝක් එකට නෙමේ කිවේ, මම හොදට නෝට් කරල තියෙනවා එහෙම හිතන , කම්ප්ලේන් කරන හැම එකාටම සෙට් වෙන්නේ නෙගටිව් වයිබ්ම තමා..
    💎
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    උබට පොඩි දෙයක් කියන්නද? හැම වෙලේම තමන් ඉන්න රටට හෝ තමන් ඉන්න තැන ගැන නෙගටිව් වයිබ් එකෙන්ම හිතන්න එපා. උබට ඕක සෙට් නැත්නම් වෙන එකක් බලපං. ජෝක් එකට නෙමේ කිවේ, මම හොදට නෝට් කරල තියෙනවා එහෙම හිතන , කම්ප්ලේන් කරන හැම එකාටම සෙට් වෙන්නේ නෙගටිව් වයිබ්ම තමා..
    අනුර කුමාර මතක් උනා. ඌටත් උනේ ඕකමයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිනිහෙක් දියුනු වෙනවනම් බොල්ගොඩ ලේක් එකේ අයිති කාරය වගේ දියුනු වෙන්න ඕන . මාර මැච් එකක් ගැහුවෙ . දැවැද්දට හම්බුන ඉඩම් කෑල්ලෙ කොන්ක්‍රීට් බංකු ටිකක් ගහල බොන්න එන උන්ට බයිට් හදල 150 ට දුන්නු මනුස්සය අද ලංකාවෙ ලස්සනම වෙඩින් හෝල් එකක අයිති කාරය . ඉස්සර බීල හාපු එකා අද කිසි දෙයක් කටේ තියන්නෙ නැ :love::love::love: