Thisara perera Hit 6 6 6 6 4 6 against Robin Peterson

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Thisara Perera 34(6balls) FULL OVER







    One-Day Internationals Most runs off one over

    36 HH Gibbs (666666) South Africa v Netherlands
    35 NLTC Perera (6Wide66646) Sri Lanka v South Africa
    32 Shahid Afridi (446666) Pakistan v Sri Lanka
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ow ban mula unth thawa poddak gahala thibba nam :( aparade

    අන්න ඒකයි බන්. මුල එවුන් ඔයිට වඩා හොදට ලකුණු දාල තිබුන නම් පස්සෙ එන වුන්ට ෂේප් එකේ ගහගෙන යන්න තිබුන
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අන්න ඒකයි බන්. මුල එවුන් ඔයිට වඩා හොදට ලකුණු දාල තිබුන නම් පස්සෙ එන වුන්ට ෂේප් එකේ ගහගෙන යන්න තිබුන

    ඔව් බන් sanga එහෙම කොහෙද යන බෝලෙකට අල්ලන්න ගිහින් අවුට් උනේ කලබල වෙන්නේ නැතුව එකේ ගහුවා නම් දිනන්න තිබ්බා ලොකු ලකුණු ගානක් තිබ්බේ නෑ නේ අනික
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    wahala demma ban LAP eka:dull: harima kujithai ne ban 92/7k giya math ithin giya :rofl:

    මමත් වහලා දාන්න හිතලා තිසර අවුට් උනන් පස්සේ වහනවා කියලා හිටියේ මු එක පාරටම පලන්න ගත්තා :D
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මමත් වහලා දාන්න හිතලා තිසර අවුට් උනන් පස්සේ වහනවා කියලා හිටියේ මු එක පාරටම පලන්න ගත්තා :D

    meeta wada tikak slow eke over eka pennana highlight video ekak nedda? :)