Thopilata koinda mewa sinhalu :P

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    so god made special valentines BBQ anatha chicken dinner

    10988650_10205882512365743_1480135258_o.jpg


    11003220_10205882669929682_2123871021_o.jpg


    with some apple juice!

    11004054_10205882678609899_416627991_n.jpg


    but still anatha forever alone god

    f30fd24c56e1bcfc926883d6a51d5a00.gif


    thopita valentines kohomada mage sinhalayo
    :oo::oo:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඩ පින්තුරේ සුදු පාටට තියෙන්නේ මොනවද බං මස් කෑල්ල උඩ...
    උඹ එකටත් හස්ත කර්මාන්ත කරාද...:P:P

    මොන වැලන්ටයින්ද බං.... 12 වැඩට ගිහිං අද හවස ගෙදර ආවේ.... කෙල්ල අද ගෙදර ඉන්න ඇති මුහුණ දෙක කරගෙන... මගේ ෆොනේ එකත ඕෆ් වෙලා, චාජර් එකත් ගෙදර දාල ගිහිං....

    2.gif
    2.gif
    2.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    උඩ පින්තුරේ සුදු පාටට තියෙන්නේ මොනවද බං මස් කෑල්ල උඩ...
    උඹ එකටත් හස්ත කර්මාන්ත කරාද...:P:P

    මොන වැලන්ටයින්ද බං.... 12 වැඩට ගිහිං අද හවස ගෙදර ආවේ.... කෙල්ල අද ගෙදර ඉන්න ඇති මුහුණ දෙක කරගෙන... මගේ ෆොනේ එකත ඕෆ් වෙලා, චාජර් එකත් ගෙදර දාල ගිහිං....

    2.gif
    2.gif
    2.gif

    eh vinakiri eka polthel ekathu wela midila :P
    one dead sinhalese. :P biththara 10k aran pala sorry kiyanna :rofl:
     

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    ගොඩ් වෙන්න කලින් අලුත් හැන්දක් ගනින් බන් හැන්දේ මලකඩ එකයි
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    BBQ eka season karana widiha kiyapanko oya widihata pani berena

    mama nam ara kade tiyena packat ekak genat diya karala mas eka obanawa

    math kade seasoning packet + gammiris + winakiri dala athagala payak fridge eke thibba

    grill ekata dala tikak rath unama anik paththa gahala BBQ sauce damma (eekath food city) tika welawakin aai anik paththa harola anik paththeth sauce gawa

    ohoma karala thama gatte:yes: