Thopilata koinda mewa sinhalu :P

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    BBQ එපා වෙනවා හැන්දෙ හැටි දැක්කම.. හත් අවුරුද්දකින් සුද්ද කරල නෑ.. විම් කැටයක් දාලා අතුල්ලපං ඕක..:angry:

    අපිටත් වැලන්ටයින් තමා යකෝ.. :baffled:

    RjSc2P7.jpg

    biycjpM.jpg


    මොනවද බං මේ පිඟානේ මැද තියෙන්නේ සුදු පාටට කපලා... ටිෂු කොලයක්ද... උඹලා වැලන්ටයින් එකට ටිෂු කෑවද.... මේවා කාල අද ඉන්නේ ලැට් එකේද... බලපන් අද කී දෙනෙක් කෙල ගිලිනවද කියල මේවා බලල...:yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මූ බාබෙකුයි, හ්ම්ම්ම් අපිට කොහෙන්ද බිබීකිව් අපි දුප්පත් සින්හලයොනෙ.... :(