Thor: Ragnarok (2017)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,676
    11,517
    113
    34
    Crynet Solutions
    ඊට පස්සේ තමා කොහොමත් දාන්නේ :P
    UNTIL WATCH THIS...;)


    වැඩක් නෑ බන් ඔහොම බලල..
    spoil වෙනව ආතල් ඒක movie එක බලද්දී..
    මම නම් trailer එක බලන්නෙ මුලින් දාන ඒක විතරයි..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හයියෝ දුවගෙන ආවේ හොඳ කොපියක් ඇවිත් කියල හිතාගෙන :( ජස්ටිස් ලීග් ඒකත් බැලුවා මේක තාම නෑ නෙ
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    වැඩක් නෑ බන් ඔහොම බලල..
    spoil වෙනව ආතල් ඒක movie එක බලද්දී..
    මම නම් trailer එක බලන්නෙ මුලින් දාන ඒක විතරයි..

    බය නැතුව trailers බලපන්
    මාවල් ලා කවදාවත් spoiler වෙන විදියට trailers හදන්නේ නෑ