Thor: Ragnarok Teaser Trailer

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    කවුද ප්ලැනට් හල්ක් කියන ඇනිමෙ එක බැලුවෙ? ඒකෙ ඉතුරු ටික කොමික් බූක් එකක තියෙන්නෙ....මට හිතෙනව ප්ලැනට් හල්ක් එකට මේක සෙට් කරල කියල....හල්ක්ට ආසයි නම් බලන්නම වටින ස්ටෝරියක්....කොමික් බුක් එකේ තමයි කතාවෙ එන්ඩින් එක තියෙන්නෙ.....ඇනිමෙ එකේ තියෙන්නෙ බාගයයි....ඒකෙ තමයි හරි විදිහට අයන් මෑන්ගෙ හල්ක් බස්ටර් කිට් එක මුලින්ම එලියට දාන්නෙ.....