Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද

    දන්න කෙනෙක් කියනවාද Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද කියලා. ඒකියන්නේ එකින් එක click කරන්නැතුව එකපාර ගන්න විදිහක් නැද්ද?

    උදවු කරන අයට සලකනු ලැබේ:yes:
     
    • Like
    Reactions: Absolute Zero

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දන්න කෙනෙක් කියනවාද Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද කියලා. ඒකියන්නේ එකින් එක click කරන්නැතුව එකපාර ගන්න විදිහක් නැද්ද?

    උදවු කරන අයට සලකනු ලැබේ:yes:

    IKL ගේ ත්‍රෙඩ් එකද? :P
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    Ctrl + S ඔබපන්

    පේජ් එකේ HTML file එකත් එක්ක හැදිල තියෙන ෆෝල්ඩර් එකේ ඉමේජස් ටික තියෙයි.

    හැබැයි ෆොටෝ වල සයිස් එක ඔරිජිනල් ෆොටෝ එකේ සයිස් එකට වඩා අඩු වෙන්න පුලුවන්.

    එහෙම උනොත් Internet Download Manager එකේ Site Grabber tool එක පාවිච්චි කරන්න.