Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද
දන්න කෙනෙක් කියනවාද Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද කියලා. ඒකියන්නේ එකින් එක click කරන්නැතුව එකපාර ගන්න විදිහක් නැද්ද?
උදවු කරන අයට සලකනු ලැබේ