Thread ගෙඩි පිටින් copy කරලා දාල.

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕව ගණන් ගන්න එපා මචං මේ ලංකාවේ මොනාද උස්සන්නේ නැත්තේ.සින්දු උස්සනවා,කවි උස්සනවා.කතා උස්සනවා,වාහන උස්සනවා,බඩු උස්සනවා,රෙදි උස්සනවා,අනුන්ගේ ගණු උස්සනවා මේක ලංකාවනේ බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Water Mark නොදාන එකේ ඵලවිපාක තමා බං.. අනිවා තමන්ගෙම පිංතූර අප්ලෝඩ් කරනවා නම් ‍Water Mark එකක් දාන්න ඕනි.. නැත්නම් අපරාදෙ වෙන සක්කිලියො එක දාගන්නවා ෆේස්බුක් එක පුරාම අප්ලෝඩ් කරලා.. මම නම් දැන් ලිපි දාන්නෙ PNG විදියට.. උස්සයි ල#බ..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕව ගණන් ගන්න එපා මචං මේ ලංකාවේ මොනාද උස්සන්නේ නැත්තේ.සින්දු උස්සනවා,කවි උස්සනවා.කතා උස්සනවා,වාහන උස්සනවා,බඩු උස්සනවා,රෙදි උස්සනවා,අනුන්ගේ ගණු උස්සනවා මේක ලංකාවනේ බන්
    :lol::lol::lol::lol: