Thread හාන එක නවත්තන්න suggestion එකක්

darklord69

Junior member
  • Aug 23, 2022
    18
    28
    13
    මේකේ සෙට් එකක් ඉන්නවනෙ මොන වැදගත් thread එකක discussion එකක් ගියත් මැද්දට පැනලා එතන මොකක් හරි අදාලම නැති වලි දාගෙන thread එකම එපා කරවන. ඇත්තටම ඔික නිසා මේකෙ thread කියවන්න ගියාම එපා වෙනවා විතරක් නෙමෙයි දැන් ඉස්සර තිබුනා වගේ හොද discussions යනවා අඩුවෙන්නත් ඔික හේතුවක් වෙන්න ඇති.

    Site එකේ adminලට බැරිද thread එකක් දානකොටම thread එක post කරන කෙනාට no-reply list එකක් දාන්න දෙන්න :eek:. ඔහොම thread හාන සෙට් එක කවුද කියලා ගොඩක් membersලා දන්න නිසා එතකොට වැදගත් thread එකක් දාද්දි ඒ usernames ටික ඒ thread එකේ no-reply list එකට දාලාවත් thread එක ‌බේරගත්තැකිනේ :D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,639
    113

    Ignore list එක තියෙන්නේ
     
    darklord69

    Junior member
  • Aug 23, 2022
    18
    28
    13
    Ignore list එක තියෙන්නේ
    Ignore list එකට දැම්මම පේන්නෙ නැත්තේ ලිස්ට් ඒකට add කරන account එකකට විතරනෙ. එතන අවුල තියෙන්නේ දැන් මගේ account එකෙන් අදාල අයව ignore කළත් එහෙම නොදාපු අය ඇවිත් අර සෙට් එක එකක් බැනගෙන එතන thread එකේ යන discussion එක කැඩෙන එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,639
    113
    Ignore list එකට දැම්මම පේන්නෙ නැත්තේ ලිස්ට් ඒකට add කරන account එකකට විතරනෙ. එතන අවුල තියෙන්නේ දැන් මගේ account එකෙන් අදාල අයව ignore කළත් එහෙම නොදාපු අය ඇවිත් අර සෙට් එක එකක් බැනගෙන එතන thread එකේ යන discussion එක කැඩෙන එක.

    ආයෙ ඉතින් ඔය ඩිස්කෂන් එක ටිකක් කැඩුණම කමක් නැහ් ඒකෙත් ආතල් එකක් තියෙනවා නේ

    Merits of free speech :D
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මතකද ඉස්සර වැදගත් topic එකක් discuss වෙද්දි ලස්සන කෙල්ලෙක් පුකක් හරවන් යන gif එකක් දානවා.

    ඔක්කොම ඊට පස්සේ pm please, නම මොකද්ද ඒකිගේ ගගා ඉල්ලනවා.
     
    darklord69

    Junior member
  • Aug 23, 2022
    18
    28
    13
    okkatama kalin kiyapan ubage kalin account eka ban une ai?????
    not banned. account is sill there but unverified. phone number verification ඉල්ලුවට පස්සේ verify කලේ නෑ. කාටවත් identity එක reveal කරන්න ඔිනි නෑ කියලා හිතුනා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Where Are They No Fans GIF by Hashtag United Official

    if this is implemented, Ero be like 👆