Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ වෙලාවේ නං මම බිසී..
ඩිලීට් කරන්න ඕන ත්‍රෙඩ් ටික සේරම මට pm කරලා තියන්න මම උදේට ඩිලීට් කරලා දාන්නං..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
miniho minissunwa amaruwe danna epa :oo:

මම දෙතුන් තැනක දැක්කා උඹත් අනවශ්‍ය විදිහට හැසිරෙනවා..
මේ ලාස්ට් වෝර්නින්ග් එක දෙන්නේ..
ඊලග සැරේ මම දැක්කොත් බෑන් කරනවා..
 
D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Contact GTRZ, Tin Tin or Spamcheck

මේ වෙලාවේ නං මම බිසී..
ඩිලීට් කරන්න ඕන ත්‍රෙඩ් ටික සේරම මට pm කරලා තියන්න මම උදේට ඩිලීට් කරලා දාන්නං..

http://www.elakiri.com/forum/member.php?u=548024

මෙන්න මුව ban කරලත් දාපන් බන්. Membersලා නොමග යවනවා.
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මම දෙතුන් තැනක දැක්කා උඹත් අනවශ්‍ය විදිහට හැසිරෙනවා..
මේ ලාස්ට් වෝර්නින්ග් එක දෙන්නේ..
ඊලග සැරේ මම දැක්කොත් බෑන් කරනවා..

:sorry: ane sorry admin thuma :love:
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
දැන්ම ස්ක්‍රීන් ශොට් එකක් ගහ ගන්නම්. පස්සේ ඕන වෙයි
 
sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මේ වෙලාවේ නං මම බිසී..
    ඩිලීට් කරන්න ඕන ත්‍රෙඩ් ටික සේරම මට pm කරලා තියන්න මම උදේට ඩිලීට් කරලා දාන්නං..

    :rofl::rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    machan thread delete karanna puluvan Admin ta vitharai bn
    me inne meke admin
    http://www.elakiri.com/forum/member.php?u=1

    habai thread ekak delete karanne na lesiyen,mokada thread eke dala thiyena anith memberslage post count eka adu venava,rep dila thiyenavanam evage prashna enava.onna oya vage case enava.eka nisa lokka vade karanna adimadi karanava bn :D
    habai ubata puluvan ubama dapu thread ekaknam admin ta kiyala close karaganna.ethakota anith memberslatath,ubatath ekata reply karanna ba.e kiyanne thread eka up venne na

    oka thama siddiya :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    machan thread delete karanna puluvan Admin ta vitharai bn
    me inne meke admin
    http://www.elakiri.com/forum/member.php?u=1

    habai thread ekak delete karanne na lesiyen,mokada thread eke dala thiyena anith memberslage post count eka adu venava,rep dila thiyenavanam evage prashna enava.onna oya vage case enava.eka nisa lokka vade karanna adimadi karanava bn :D
    habai ubata puluvan ubama dapu thread ekaknam admin ta kiyala close karaganna.ethakota anith memberslatath,ubatath ekata reply karanna ba.e kiyanne thread eka up venne na

    oka thama siddiya :)

    ඒක ඇත්ත බන් මමත් තිඩ් දෙකක් Delete කරලා ඉල්ලලා අදී මදි කරා බන් දානවනම් දෙයක් මකන්න බැහැ කියලා හිතාගෙනම දාන්න ඕනේ මේකේ
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    machan thread delete karanna puluvan Admin ta vitharai bn
    me inne meke admin
    http://www.elakiri.com/forum/member.php?u=1

    habai thread ekak delete karanne na lesiyen,mokada thread eke dala thiyena anith memberslage post count eka adu venava,rep dila thiyenavanam evage prashna enava.onna oya vage case enava.eka nisa lokka vade karanna adimadi karanava bn :D
    habai ubata puluvan ubama dapu thread ekaknam admin ta kiyala close karaganna.ethakota anith memberslatath,ubatath ekata reply karanna ba.e kiyanne thread eka up venne na

    oka thama siddiya :)

    Post count adu wenawa.. Sirawata..
    e gana danagena hitiye naha.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Contact GTRZ, Tin Tin or Spamcheck

    http://www.elakiri.com/forum/member.php?u=548024

    මෙන්න මුව ban කරලත් දාපන් බන්. Membersලා නොමග යවනවා.
    උඹ මාව විහිළුවට ගත්තද මිනිහෝ..
    කලින් සරේකත් මම උඹව බෑන් කරා මේ පාරනං බෑන් කරොත් පර්මනන්ට් ආයේ ලිෆ්ට් කිරිලි නෑ..