Thread rate karamu!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :shocked: මම තාම අවුරුදු 24 කොල්ලා. කෙල්ලෙක්වත් වැටෙන්නේ නෑ උඹ කියන නාකි කතා වලින්. ;)

    ඔව් MrS Perera නං වැටෙන්නෙ නෑ
    එයා නුවණක්කාරයි කියලනෙ නෙ කියන්නෙ නේද ? :lol: ඩොහ්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් MrS Perera නං වැටෙන්නෙ නෑ
    එයා නුවණක්කාරයි කියලනෙ නෙ කියන්නෙ නේද ? :lol: ඩොහ්

    Mrs. Perera මේ වෙලේ නම් දොයි. :love::love::love::love:
    තාම Mrs. Perera උනේ නෑ නිල වශයෙන්. ලබන අවුරුද්දේ අන්තිම හරියේ වගේ බලමු. දෙනවා බොලාලා ඔක්කොටම මිගාරයාගේ පුස් කේක්. :lol:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    නළුවන්ටනේ කතා හැදෙන්නේ. ඔහොම තමයි. ලෝක ස්වභාවයනේ. :yes:
    ඔව් ඔව් සැලෙන්නෙපා..
    ඉදිරියටම යව් හෙලයිනි ඉදිරියටම යව්:yes::lol:
    ඒකට ඉතින් තොවිලයක් කරන්න වෙනවා. :shocked:
    අප්පට සිරි එක්චරටම මොන්ගල් උනාද..:eek::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් සැලෙන්නෙපා..
    ඉදිරියටම යව් හෙලයිනි ඉදිරියටම යව්:yes::lol:අප්පට සිරි එක්චරටම මොන්ගල් උනාද..:eek::lol:

    ඉදිරියට යන්නේ ජෙට් ලයිනර් එකේද? :eek:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඉදිරියට යන්නේ ජෙට් ලයිනර් එකේද? :eek:
    ඒක දැන් ගිහින් ඉවරනෙ..:dull:
    මන් කිව්වෙ ඉලගට යන්නෙ ජෙට් එකේ නෙ..
    අන්න ඒකේ.:yes::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක දැන් ගිහින් ඉවරනෙ..:dull:
    මන් කිව්වෙ ඉලගට යන්නෙ ජෙට් එකේ නෙ..
    අන්න ඒකේ.:yes::lol:

    යමු. හැබැයි ආචාර්යතුමාව හලලා. මම යනවා නිදියන්න. හෙට සෙට් වෙමු. Good Night Weva Sis. :yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    දැන් කට්ටිය ගෙ thread වල අන්තිමට තව ලස්සන වාක්‍ය කෑලි එකතු වෙයි

    -----------------------


    • if you like please rate this thread
    • Dont you think this thread deserve rating
    • මේ ත්‍රෙඩ් එකට කැමති නං ඒ බව පෙන්නුම් කරන්න/ඔප්පු කරන්න
    • *********** ;) ;)
    • මේ ත්‍රෙඩ් එක රේට් කලොත් සතුටින් බරගන්නවා
    ------------------------------
    Anyway useful thread machan :)

    :lol::lol::lol::lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,327
    113
    machan mama me thread eka rate karanna yaddi mata eka rate karanna ba .... eke watenawa "you have already rated this thread" kiyala eth mata hodatama sure mama meka thama rate kale na ... mokak da awla ....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    Mrs. Perera මේ වෙලේ නම් දොයි. :love::love::love::love:
    තාම Mrs. Perera උනේ නෑ නිල වශයෙන්. ලබන අවුරුද්දේ අන්තිම හරියේ වගේ බලමු. දෙනවා බොලාලා ඔක්කොටම මිගාරයාගේ පුස් කේක්. :lol:

    Buhahahaa:lol:

    ;)