Zeus;8103896 [B said:උඹ මං හිතපු තරම් නාකිත් නෑ[/B]

siraa maath hithuwe naaki dial ekak kiyala..
baladdii hithuwata wada tikak naaki

Zeus;8103896 [B said:උඹ මං හිතපු තරම් නාකිත් නෑ[/B]

siraa 
siraa
maath hithuwe naaki dial ekak kiyala..
baladdii hithuwata wada tikak naaki![]()

hamoma kiyanwa
hari dan piyawi loketa enna![]()

මම තාම අවුරුදු 24 කොල්ලා. කෙල්ලෙක්වත් වැටෙන්නේ නෑ උඹ කියන නාකි කතා වලින්.
![]()
ඩොහ්ඔව් MrS Perera නං වැටෙන්නෙ නෑ
එයා නුවණක්කාරයි කියලනෙ නෙ කියන්නෙ නේද ?ඩොහ්





ඔව් ඔව් සැලෙන්නෙපා..නළුවන්ටනේ කතා හැදෙන්නේ. ඔහොම තමයි. ලෝක ස්වභාවයනේ.![]()

අප්පට සිරි එක්චරටම මොන්ගල් උනාද..ඒකට ඉතින් තොවිලයක් කරන්න වෙනවා.![]()


ඔව් ඔව් සැලෙන්නෙපා..
ඉදිරියටම යව් හෙලයිනි ඉදිරියටම යව්අප්පට සිරි එක්චරටම මොන්ගල් උනාද..
![]()

ඒක දැන් ගිහින් ඉවරනෙ..ඉදිරියට යන්නේ ජෙට් ලයිනර් එකේද?![]()



ඒක දැන් ගිහින් ඉවරනෙ..
මන් කිව්වෙ ඉලගට යන්නෙ ජෙට් එකේ නෙ..
අන්න ඒකේ.![]()

me 2..යමු. හැබැයි ආචාර්යතුමාව හලලා. මම යනවා නිදියන්න. හෙට සෙට් වෙමු. Good Night Weva Sis.![]()

දැන් කට්ටිය ගෙ thread වල අන්තිමට තව ලස්සන වාක්ය කෑලි එකතු වෙයි
-----------------------
------------------------------
- if you like please rate this thread
- Dont you think this thread deserve rating
- මේ ත්රෙඩ් එකට කැමති නං ඒ බව පෙන්නුම් කරන්න/ඔප්පු කරන්න
- ***********
![]()
- මේ ත්රෙඩ් එක රේට් කලොත් සතුටින් බරගන්නවා
Anyway useful thread machan![]()




Mrs. Perera මේ වෙලේ නම් දොයි.
තාම Mrs. Perera උනේ නෑ නිල වශයෙන්. ලබන අවුරුද්දේ අන්තිම හරියේ වගේ බලමු. දෙනවා බොලාලා ඔක්කොටම මිගාරයාගේ පුස් කේක්.![]()

