Thread Tags hijack

killerbi

Banned
Nov 7, 2011
353
18
0
not as lucky as they wish to get :P

you think your mother being sodomized is a honor? :rofl: your parents taught you some brilliant family values

No mang. i meant the honour of been the english guru here in EK, thats what they said.:yes: bt I doubt it. :rofl:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Thank God No! being fan-less is better. :P

    it shukz lol you'll get your fans in no time, they usually like to think they are gay cos that's the only way you can be their hero in their dreams :lol: I believe you can see one of them trying to flirt with me even now.

    alright. bt never liked fixing tube lights. :P, night

    I'm sure you had better things to do with the tube lights ;)
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    Thief

    http://www.elakiri.com/forum/showpost.php?p=11518164&postcount=118

    eka member kenek kohomada eka thread ekaka tags 10 danne. :confused:
    ekkenekta danna puluwan tag 2
    meya fake id walin tags dagena passe ewa walata kunuharapa dala samaharak memberslata apahasa karanawa. meka meya godak thread wala karanawa

    GTRZ & MODS Check this and give a warning or a punishment for him.

    අනේ බන් මෝඩයා උන පලියට පෙන්වන්න එපා :no: දන්නවද ඔතන own by thief 8, own by thief 9 මගේ ටැග් දෙක :lol: ඒ දෙක ගැහුවෙ මම :lol:

    අනික්වත් එහෙම වෙන්න ඇති සමහර විට මොනවා උනත් මේ ත්‍රෙඩ් එක දාපු එක ගැන ඇත්ත සිද්ධිය ඕක නෙවෙයි ඒකට හේතු ගොඩක් තියෙනවා හැමෝම කියන විදිහටත් මම දැක්ක විදිහටත් උඹ ඇවිත් ගෑණු කිචෙක් :D ත්‍රෙඩ් එකක වාදයක් යනවා නම් එතන ගෑණියෙක් ඉන්නවා නම් උඹ පයිනවා ගෑණිගෙ පැත්තට :love: ඊට පස්සේ ඔක්කෝම උංට හරි හරියට උඹ ගරු නම්බු දෙනවා ඒ කරලා බයිට් වෙලා හත් පොළේ ගාගත්තම මේ වගේ මෝඩ ආතල් එකක් දෙනවා පළිය අරගන්න

    මේ තියෙන්නෙ ජීටී උඹ ගැන කිව්ව එක

    picture.php

    ඌම කියන විදිහට උඹට තොග ගානක් තියෙනවා ඒ මදිවට යකෝ ඇඩ්මින් කියලත් උඹ පිලිගත්තද කියපන් උඹෙ වැරැද්ද ?? මේ තියෙන්නේ උඹ කිව්ව එක

    mata fake naha. :no: godak aya hithanne anduwata support aya mama kiyala. :baffled: thawath samaharak aya mata mada gahanna mama wage account hadanawa. elakiri eke hama fake accounts ganath api thadin inna ona :yes:

    උඹට මඩ ගහන්න උඹ හරි එකා :lol: උඹ මුට ඇගිල්ල දික් කරන්න එනවා උඹේ ත්‍රෙඩ්වල කමෙන්ට් කරගන්නෙ උඹමනෙ මීමො ?

    තීෆ් ෆේක් කියලා උඹ කියනවා නම් ඒ ගමන්ම මේ එකවුන්ට් ටිකත් බැලුවොත් හොදයි :D මුන් සේරම ඔන්ලයින් එන්නෙයි 99%ක්ම රිප්ලයි කරන්නෙයි උඹෙ ත්‍රෙඩ්වලයි උඹ යන තැන්වලයි විතරයි :rofl:

    Green Blood

    JavaSE:rofl:

    JavaR :rofl:

    free97

    තව තියනවා මට හදීසියෙ හොයාගන්න බෑ උඹ මේවායින් ‍‍කරන්නෙ ත්‍රෙඩ් හයිජැක් කොරන එක නෙවේ වෙන්න ඇති නේද ? තව මෙම්බර්ස්ලගේ අම්මලාව හොදට අමතලා තියෙනවා :D:yes: කොහේද යන ත්‍රෙඩ් එකක අස්සක තිබුන තීෆ්ගෙ පෝස්ට් එක උඹට පේනවා

    ඒ විතරක්ද මෙම්බර්ස්ලට අපහාස කරනවා කියලා උඹට රිදෙනවා ඒ උනාට දේශපාළු ත්‍රෙඩ්වලට ගිහින් උඹටම එකවුන්ට් තොගේකින් රිප්ලයි කර කර අනික් අයට කුණුහරුප කියන්න හොදයි :yes: ඒවා උඹෙ නෙවේ කියලා නිකම් අපි කියමුකො එතකොට බන් උඹට උඹේ ත්‍රෙඩ්වල මේ එකවුන්ට් යූස් කරන මනංකල්පිත මිනිස්සු කුණහරුප කියන ඒවයි උඔ යන යන හැම දේශපාලන ත්‍රෙඩ් එකකම ත්‍රෙඩ්වල මුං සහ අරුං මුං ගහන ටැගුයි පේන්නේ නැහැ :rofl: කෝහ්ද අස්සක තියෙන පෝස්ට් එකක් පේනවා :rofl::yes: ඒකෙන්ම පේනවානේ උඹ නිකන් පළිගන්න දාපු බොරු පෝස්ට් එකක් කියලා තමංගෙ ඇහේ තියන පොල් පරාලෙට වඩා අනුංගෙ ඇහැක තියෙන පොල් කෙන්ද උඹට පේනවා :rolleyes: අනේ බූරුවෝ :P

    GTRZ & MODS Check this and give a warning or a punishment for him.

    අර මිගාර කරන්න හැදුවේ මොකක්ද ? අන්න ඒකම තමා මේ උඹ කරන්න හදන්නෙත් ඌට කිව්වා වගේ අනික් උං වරදක් කරා හෝ නොකරා උංව බෑන් කරන්නයි උංව පනිස් කොරන්නයි නෙවේ රිපෝර්ට් කොරන එකාගෙ අවශ්‍යතාවය උවමනාව වෙන්න ඔනේ වැරදි හදාගන්න උදව් කරන එක :D උඹ මේ මොකක්ද කියලා තියෙන්නෙ ? මිනිහො උඹේ තරහා බේරගන්න ඕනේ නම් කෙලින් ගහපන් ‍මේ වගේ මෝඩ ඇඩ් නොදී

    උඹ හිතන්නෙ මේ පීඑම් එකක් ගහලා රිපෝර්ට් කරන්න පුළුවන් එකට ත්‍රෙඩ් එකක් එහෙම දාලා ඒකේ ලින්ක් එක ජීටීගෙ වෝල් එකේ අත ඇරියම ඌට මූව බෑන් නොකර අත අරින්න බැහැනෙ මගේ වැඩේ කෙරෙනවනේ කියලා :lol: අර මිනිහට උන දේයින්වත් ඉගනගෙන නැහැ උඹ ඕවට අහුවෙන්නේ නැහැ කියලා :rofl:
    මේ තියෙන්නෙ මම උට එදා දැම්ම රිප්ලයි එක මේකත් කියවපන් ගිහිල්ලා http://www.elakiri.com/forum/showpost.php?p=11401645&postcount=262

    who gives a live shit about tags..
    some people take internetz way too seriously

    http://www.mediafire.com/?jb1qv6m46sicri3

    මේක ඩවුන්ලෝඩ් කරගෙන බලපන් උඹ දැක්කෙ නැත්තං :D ඩිලීට් වෙන්න ඉස්සර අරගත්තෙ :P
     
    Last edited:
    • Like
    Reactions: Gouken

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනේ බන් මෝඩයා උන පලියට පෙන්වන්න එපා :no: දන්නවද ඔතන own by thief 8, own by thief 9 මගේ ටැග් දෙක :lol: ඒ දෙක ගැහුවෙ මම :lol:

    අනික්වත් එහෙම වෙන්න ඇති සමහර විට මොනවා උනත් මේ ත්‍රෙඩ් එක දාපු එක ගැන ඇත්ත සිද්ධිය ඕක නෙවෙයි ඒකට හේතු ගොඩක් තියෙනවා හැමෝම කියන විදිහටත් මම දැක්ක විදිහටත් උඹ ඇවිත් ගෑණු කිචෙක් :D ත්‍රෙඩ් එකක වාදයක් යනවා නම් එතන ගෑණියෙක් ඉන්නවා නම් උඹ පයිනවා ගෑණිගෙ පැත්තට :love: ඊට පස්සේ ඔක්කෝම උංට හරි හරියට උඹ ගරු නම්බු දෙනවා ඒ කරලා බයිට් වෙලා හත් පොළේ ගාගත්තම මේ වගේ මෝඩ ආතල් එකක් දෙනවා පළිය අරගන්න

    මේ තියෙන්නෙ ජීටී උඹ ගැන කිව්ව එක

    picture.php

    ඌම කියන විදිහට උඹට තොග ගානක් තියෙනවා ඒ මදිවට යකෝ ඇඩ්මින් කියලත් උඹ පිලිගත්තද කියපන් උඹෙ වැරැද්ද ?? මේ තියෙන්නේ උඹ කිව්ව එක

    උඹට මඩ ගහන්න උඹ හරි එකා :lol: උඹ මුට ඇගිල්ල දික් කරන්න එනවා උඹේ ත්‍රෙඩ්වල කමෙන්ට් කරගන්නෙ උඹමනෙ මීමො ?

    තීෆ් ෆේක් කියලා උඹ කියනවා නම් ඒ ගමන්ම මේ එකවුන්ට් ටිකත් බැලුවොත් හොදයි :D මුන් සේරම ඔන්ලයින් එන්නෙයි 99%ක්ම රිප්ලයි කරන්නෙයි උඹෙ ත්‍රෙඩ්වලයි උඹ යන තැන්වලයි විතරයි :rofl:

    Green Blood

    JavaSE:rofl:

    JavaR :rofl:

    free97

    තව තියනවා මට හදීසියෙ හොයාගන්න බෑ උඹ මේවායින් ‍‍කරන්නෙ ත්‍රෙඩ් හයිජැක් කොරන එක නෙවේ වෙන්න ඇති නේද ? තව මෙම්බර්ස්ලගේ අම්මලාව හොදට අමතලා තියෙනවා :D:yes: කොහේද යන ත්‍රෙඩ් එකක අස්සක තිබුන තීෆ්ගෙ පෝස්ට් එක උඹට පේනවා

    ඒ විතරක්ද මෙම්බර්ස්ලට අපහාස කරනවා කියලා උඹට රිදෙනවා ඒ උනාට දේශපාළු ත්‍රෙඩ්වලට ගිහින් උඹටම එකවුන්ට් තොගේකින් රිප්ලයි කර කර අනික් අයට කුණුහරුප කියන්න හොදයි :yes: ඒවා උඹෙ නෙවේ කියලා නිකම් අපි කියමුකො එතකොට බන් උඹට උඹේ ත්‍රෙඩ්වල මේ එකවුන්ට් යූස් කරන මනංකල්පිත මිනිස්සු කුණහරුප කියන ඒවයි උඔ යන යන හැම දේශපාලන ත්‍රෙඩ් එකකම ත්‍රෙඩ්වල මුං සහ අරුං මුං ගහන ටැගුයි පේන්නේ නැහැ :rofl: කෝහ්ද අස්සක තියෙන පෝස්ට් එකක් පේනවා :rofl::yes: ඒකෙන්ම පේනවානේ උඹ නිකන් පළිගන්න දාපු බොරු පෝස්ට් එකක් කියලා තමංගෙ ඇහේ තියන පොල් පරාලෙට වඩා අනුංගෙ ඇහැක තියෙන පොල් කෙන්ද උඹට පේනවා :rolleyes: අනේ බූරුවෝ :P

    අර මිගාර කරන්න හැදුවේ මොකක්ද ? අන්න ඒකම තමා මේ උඹ කරන්න හදන්නෙත් ඌට කිව්වා වගේ අනික් උං වරදක් කරා හෝ නොකරා උංව බෑන් කරන්නයි උංව පනිස් කොරන්නයි නෙවේ රිපෝර්ට් කොරන එකාගෙ අවශ්‍යතාවය උවමනාව වෙන්න ඔනේ වැරදි හදාගන්න උදව් කරන එක :D උඹ මේ මොකක්ද කියලා තියෙන්නෙ ? මිනිහො උඹේ තරහා බේරගන්න ඕනේ නම් කෙලින් ගහපන් ‍මේ වගේ මෝඩ ඇඩ් නොදී

    උඹ හිතන්නෙ මේ පීඑම් එකක් ගහලා රිපෝර්ට් කරන්න පුළුවන් එකට ත්‍රෙඩ් එකක් එහෙම දාලා ඒකේ ලින්ක් එක ජීටීගෙ වෝල් එකේ අත ඇරියම ඌට මූව බෑන් නොකර අත අරින්න බැහැනෙ මගේ වැඩේ කෙරෙනවනේ කියලා :lol: අර මිනිහට උන දේයින්වත් ඉගනගෙන නැහැ උඹ ඕවට අහුවෙන්නේ නැහැ කියලා :rofl:
    මේ තියෙන්නෙ මම උට එදා දැම්ම රිප්ලයි එක මේකත් කියවපන් ගිහිල්ලා http://www.elakiri.com/forum/showpost.php?p=11401645&postcount=262

    http://www.mediafire.com/?jb1qv6m46sicri3

    මේක ඩවුන්ලෝඩ් කරගෙන බලපන් උඹ දැක්කෙ නැත්තං :D ඩිලීට් වෙන්න ඉස්සර අරගත්තෙ :P

    menna hodata anunge kunu hodana ekek. tags illa ganna mehemath hedillak :lol: thawa tikakin aruge tag tika maru karan thawa ayithi karayo eyi. :D mehemath mahansiyak. :lol:
    bath kana harako mata support ekata post dana hama ekama mage fake ID nam meke 1/2 witharama mage ewa :lol:
    meka thread ekak widiyata damme mewage pal wada karana memberslage niruwath mulu elakiri ekama dana ganna ona nisa. ethakota lajjawatawath me wage sakkiliyo hadeyi. nathnam GTRZ warnings dunnata me wage aya hadena ekak naha.
    elakiri eke hoda wadagath widiyata inna watina thread dana girls lata kunuharapen banala, apahasa karala, tag walin banala eyalata elakiri eka epa karawanne ubala thama.
    mata kunuharapen bannoth misak mama katawath kunuharapen banala naha.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Posts: 467
    Join Date: Jul 2011

    :lol: masa 5 wath parana nathi member kenek enawa man gana kiyanna. fake id eke ayithi karaya kawuda kiyala hitha ganna puluwan.