Threads domain eka?

moveon

Well-known member
  • Nov 2, 2022
    500
    867
    93
    Threads social media platform eka launch karala tienne "threads.NET" domain eke.

    Eth "threads.COM" domain eka ayithi wena company ekakata (Meta / Facebook sambandayak neha).

    Meka loku fail point ekak saha "threads.com" domain eka aithi company ekata Free promotion ekak neda?
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Threads kiyana nama kohomath set wenne na ban. Threads kiyana namen Twitter ekata competition ekak denna amarui
     
    • Like
    Reactions: moveon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    උන් ප්‍රමෝට් කරන්නේ ඇප් එක
    වෙබ් එක වැදගත් නෑ

    ඉන්ස්ටා උනත් ඇප් එක විතරයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඕක මොකක්ද ChatGPT.com එක අයිතිත් OPENAI ලට නෙමෙයි.
    වෙන ඩිවලොපර් කෙනෙක්ට. උට හැම මාසෙම ඕල්මොස්ට් 3 මිලියන් ට්‍රැෆික් 🤣
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    500
    867
    93
    උන් ප්‍රමෝට් කරන්නේ ඇප් එක
    වෙබ් එක වැදගත් නෑ

    ඉන්ස්ටා උනත් ඇප් එක විතරයි
    Ea unata eka hena moda decision ekak, kawadahari website ekak vidiyatath karanna ona unoth mokada karanne?
     
    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    Threads social media platform eka launch karala tienne "threads.NET" domain eke.

    Eth "threads.COM" domain eka ayithi wena company ekakata (Meta / Facebook sambandayak neha).

    Meka loku fail point ekak saha "threads.com" domain eka aithi company ekata Free promotion ekak neda?

    ඕකේ ලොකු වැදගත්කමක් නෑ මොකද උන් app එක තමයි push කරන්නේ.දැනටමත් 30M++ signups තියන නිසා web version එකක් ලොකුවට focus කරනෙකකුත් නෑ.instagram වගේ limited features තියන වෙබ් version එකක් පස්සේ release කරාවි.අනික mobile is the future බං.

    Monwd bn meke tyna opportunities apita digital marketing promotion wage patthen?
    twitter වගේ තමයි බං ඊට වඩා reach එකක් තියනවා වගේ හැබැයි දැනට , ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ. දැනට ads නෑ organic campaign කරන්න පුළුවන්.ඔක්කොම වගේ ප්‍රසිද්ධ brands දැනටමත් බැහැලා ඉන්නේ.

    Brands වලට not so professional way (memes,user interactions) එකකින් users ලාව approach කරන්න පුළුවන් twitter වල වගේ.organic growth එකකට හොදයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    Threads social media platform eka launch karala tienne "threads.NET" domain eke.

    Eth "threads.COM" domain eka ayithi wena company ekakata (Meta / Facebook sambandayak neha).

    Meka loku fail point ekak saha "threads.com" domain eka aithi company ekata Free promotion ekak neda?
    Not been first to market not been at the right time to market itself is a point to fail.

    Google + mathaka kaatada?

    Anith eka tama Zuckerburg kaaraya talks dunnata millions mechara achara ganan signup una kiyala, godak un okata signup wenne balanna. itapse use karanne ne. wadakata athi stat eka tama keedenek daily use karanawada kiyana eka.

    twitter normally replace karanna amaru wei. eth woke scene hinda replace nowi tiyeida kiyannath be itin.

    time will tell
     
    • Like
    Reactions: moveon