Threat Fire වලට මාරු වෙලා බලමුද?

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Threat Fire වලට මාරු වෙලා බලමුද?

    දිනෙන් දින අන්තර්ජාලය‍ට නිකුත් කරන මැල්වෙයා සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතිනවා. ඉතින් මේවා වලින් අපේ පරිගණකය ආරාක්ෂා කරගැනිමට අපි නොකරන දෙයක් නැ.. විශේෂයෙන්ම අපි අනිවාර්්‍යයෙන්ම ප්‍රතිවෛරස මෘදුකාංගයක් දාගන්නවානේ..

    virus.jpg


    උදාහරණ ලෙස Kaspersky , AVG , Avast , Avira , Eset NOD 32 , Bitdefender වැනි ඒවා.. දැනට ප්‍රතිවෛරස මෘදුකාංග අතුරින් අංක එක Bitdefender ප්‍රතිවෛරස මෘදුකාංගයයි. නමුත් එය නුදුරේදිම වෙනස් වේ යැයි පරිගණක විශ්ලේෂකයින් පවසා සිටිනවා. ඒ මේ හැම ප්‍රතිවෛරස මෘදුකාංගයකටම ගහන්න අලුත් ප්‍රතිවෛරස මෘදුකාංගයක් පැමිණ තිබෙන බැවිනි.


    tflogo.gif


    එහි නම ThreatFire මෙහි නිර්මාපකයින් පවසා සිටින්නේ අනිත් ප්‍රතිවෛරස මෘදුකාංග වලට වඩා 243% මෙය නව වෛයිරස හදුනාගන්නා බවයි.
    පරිගණක‍ යතුරුපුවරුවෙන් ඇතුල් කරන විධාන, ඔබගේ අනුදැනුමෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහන් පිළිබදව නිතර අවබෝධයෙන් සිටිනවා. මෙය සිදුවන්නේ Sophistricated time behavioral analysis නැමැති තාක්ෂණය හරහාය. Zero - Day Threat ආකාරයේ වෛරස මෙයින් ඉතා පැහැදිලිව හදුනාගනී. Zero - Day Threat යනු අනිත් ප්‍රතිවෛරස මෘදුකාංග වලට හදුනාගත නොහැකි ආකාරයෙන් පරිගණක වැඩසටහන්ය.



    සෑමදාම යාවත්කලීන කරන ප්‍රතිවෛරස මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ තිබ්බත් ඒවායින් 100% වෛයිරස හදුනාගන්නේ නැ.. Spyware,Adware,Rootkit,Trojan,Loggers,Viruses,Worms වැනි වෛයිරස පරිගණකය‍ට ඇතුල් විම Active Defence තාක්ෂණය සහිත ThreatFire නවතාලයි. User Interface එක හැසිරවිමට පහසු ලෙස සකස් කර තිබෙනවා. Kaspersky යොදා තිබුනොත් වෙනත් ප්‍රතිවෛරස මෘදුකාංගයක් දැමිමට බැරිය. නමුත් ThreatFire තවත් ප්‍රතිවෛරස මෘදුකාංගයක් සමග ඉතා හොදින් වැඩ කරයි. මෙමගින් පරිගණකය ස්ලෝ ‍විමක්ද සිදු නොවිම තවත් එක් ලක්ෂණයකි.


    ඉතින් තවත් මොන කතාද? මෙය දාගත්තට පස්සේ කෝකටත් බෙහෙත ඔබ භාවිතා කරන ප්‍රතිවෛරස මෘදුකාංගය නොවන බව ඔබටම ‍තේරෙයි...


    මෙතනින් ඔබට මෙය නොමිලේම භාගත කරගන්න පුලුවන්...



    http://www.threatfire.com/


    මේ ගැන ඔබේ අදහසත් කියලාම, රෙප් එකක් දෙන්න..
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    ඕක norton එක්ක වැඩ කරන්නේ නැ. (norton ඔක use කරන්න දෙන්නේ නැ)

    මම ඔක avast එක්ක කාලයක් use කලා.

    Avast එකේ behavior shield එකයි ඔකයි එකට වැඩ කරද්දි machine 1 slow වෙන්න බලනවා.එක හින්දා අයින් කරා.
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    try ekak dela balamu

    :):):)

    thnx bro
    try karala balamu ;)

    ;)

    balamu thanks

    :):)

    ඕක norton එක්ක වැඩ කරන්නේ නැ. (norton ඔක use කරන්න දෙන්නේ නැ)

    මම ඔක avast එක්ක කාලයක් use කලා.

    Avast එකේ behavior shield එකයි ඔකයි එකට වැඩ කරද්දි machine 1 slow වෙන්න බලනවා.එක හින්දා අයින් කරා.

    ehemada? balamuko
     
    • Like
    Reactions: flag au:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Slow වෙන්නෙ නැත්නං එච්චරයි බං
    තොරන් නැතුවට කමක් නෑ Kaspersky වගේ :S