Three Wheel Licence Help

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මට දැනට බයික් සහ සැහැල්ලු වාහන ලයිෂන් එක තියෙනවා. මට දැන් Three Wheel ලයිෂන් එක ගන්න ඕනි. මට දැන ගන්න ඕනි Three Wheel ලයිෂන් එක ගන්න මම කොහෙටද යන්න ඕනි වගේ දෙවල්. Learens එකකට ගිහිල්ලා ඇහුවම කියනවා 15000/= වගේ වැඩේට යනවලු. ඇත්තටම ඒ වගේ ගානක් යනවද මේ වැඩේට. මේ ගැන දන්න අය ඉන්නවානම් උපදෙසක් දෙනවද
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ත්‍රී වීල් එකක් රෙන්ට් එකට ගන්න දවසට 1000 නේද. එකෙන් දවස් 5-6 පුරුදු වෙන්න බැරිද
    පුරුදු වෙන එක අවුලක් නැහැ මචං. මට ලයිෂන් එකේ වැඩේ වෙන විදියයි දැන ගන්න ඕනි?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    කෙලින්ම එක්සැම් එකට දාපන් ඉවරයි නේ . පදින්න පුලුවන් නම් . හැබැයි ට්‍රයල් සෙට් වෙන්නේ අන්තිමට මොකද ලනස් කාරයොන්ගේ ටික මුලින් ගන්න නිසා . උන් සල්ලි දෙනවනේ එක්සැමිනට .
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    up
    ඒ වගේ ගානක් යනවා ඇති මටත් 20+ ගියා දැන් අවු 2 ට කලින් 3 ට ම