සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව වාහනයක් ගන්න කාලේක එකපාර බස් එකක්ම ගන්න ඕන. ටහිකේ:rofl:
Edition Well-known member Jul 5, 2012 3,915 492 83 searching Jul 12, 2016 #21 akilar25 said: සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව වාහනයක් ගන්න කාලේක එකපාර බස් එකක්ම ගන්න ඕන. Click to expand... ටහිකේ
akilar25 said: සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව වාහනයක් ගන්න කාලේක එකපාර බස් එකක්ම ගන්න ඕන. Click to expand... ටහිකේ
nuwan741 Well-known member Sep 2, 2007 2,305 288 83 Kegalle Jul 12, 2016 #22 උදේ office යද්දී දැක්කා ත්‍රීවිල් එක පාරේ දකුනු පැත්තෙන් ගිහින් තිබුනේ වන්ගුවකුත් තියෙන තැනක්..
DJ31K Active member Apr 20, 2007 413 33 28 Jul 13, 2016 #23 Threewheel yana widihata accident wenne nathi ekata pare yana anith minissunta thaagi denna one. Poddak ida thibboth lane maru karanawa, eka parata harawanawa, singal wamata dala dakunata harawanawa ane manda kohoma license gannawada kiyala.
Threewheel yana widihata accident wenne nathi ekata pare yana anith minissunta thaagi denna one. Poddak ida thibboth lane maru karanawa, eka parata harawanawa, singal wamata dala dakunata harawanawa ane manda kohoma license gannawada kiyala.
tsomeone Well-known member Jul 29, 2012 4,028 620 113 Jul 13, 2016 #24 akilar25 said: සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව වාහනයක් ගන්න කාලේක එකපාර බස් එකක්ම ගන්න ඕන. Click to expand... කෝච්චියක් ගනින් වැදුනත් බසුත් කුඩු ලොරිත් කුඩු අනික උබටයි පවුල් හත අටකටයි යන්නත් පුළුවන් වැසිකිලි පහසුකම් වලිනුත් සමන්විතයි නේ, තව කොච්චර පහසුකම් තියෙනවද ට්‍රැෆික් කාක්කෝ අත දන්නෙත් නැ සෝ නඩුත් නැ දඩත් නැ
akilar25 said: සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව වාහනයක් ගන්න කාලේක එකපාර බස් එකක්ම ගන්න ඕන. Click to expand... කෝච්චියක් ගනින් වැදුනත් බසුත් කුඩු ලොරිත් කුඩු අනික උබටයි පවුල් හත අටකටයි යන්නත් පුළුවන් වැසිකිලි පහසුකම් වලිනුත් සමන්විතයි නේ, තව කොච්චර පහසුකම් තියෙනවද ට්‍රැෆික් කාක්කෝ අත දන්නෙත් නැ සෝ නඩුත් නැ දඩත් නැ