threewheel එක_චප්ප වෙලා

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උදේ office යද්දී දැක්කා ත්‍රීවිල් එක පාරේ දකුනු පැත්තෙන් ගිහින් තිබුනේ:angry::angry::angry: වන්ගුවකුත් තියෙන තැනක්..
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Threewheel yana widihata accident wenne nathi ekata pare yana anith minissunta thaagi denna one. Poddak ida thibboth lane maru karanawa, eka parata harawanawa, singal wamata dala dakunata harawanawa ane manda kohoma license gannawada kiyala.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව වාහනයක් ගන්න කාලේක එකපාර බස් එකක්ම ගන්න ඕන.

    කෝච්චියක් ගනින් වැදුනත් බසුත් කුඩු ලොරිත් කුඩු අනික උබටයි පවුල් හත අටකටයි යන්නත් පුළුවන් වැසිකිලි පහසුකම් වලිනුත් සමන්විතයි නේ, තව කොච්චර පහසුකම් තියෙනවද ට්‍රැෆික් කාක්කෝ අත දන්නෙත් නැ සෝ නඩුත් නැ දඩත් නැ ;)